මචන්ලා මං දාලා තියෙන්නේ Quick Heal Antivirus Guard එක. කඩෙන් අරන් තමා දාගත්තේ. දැන් අවුරුද්ද පැනලා. අප්ග්‍රේඩ් කරන්න කියලා එනවා. උඹලා කොහොමද අප්ග්‍රේඩ් කරගන්නේ. සල්ලි ගෙවලම කරගන්නවද? නැත්තම් ක්‍රැක් සීන් මුකුත් තියේද? Quick Heal පාවිච්චි කරන උන් හරි වෙන උන් හරි දන්න කියන ක්‍රමයක් දාගෙන යමල්ලකෝ.
