quilbot report එකකින් රනිල්ව ගොඩ දාමු

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    .

    බයියෝයි ටොයියොයි ටික හෙන සීන් එකක් දානවා නේද quilbot report එකක් දාලා npp එකේ පොලිසීස් ai ජෙනරේටට් කියලා ..

    ආ මේ තියෙන්නෙ උබල ඕම කිය කිය කඩේ යන මහ උන් දෙන්නා කියපු ඉතා නැනවත් පකාස දෙකක් ..මේවත් ඔය කියන හැටියට 100% ක් ai generated 🤣

    ජීවිතේකට ai පාවිච්චි කරල වැඩක් කරගන නැති උන් දේශපාලන තක්කඩින්ගෙ කැම්පේන් වලට අහුවුනාම වෙන්නෙ ඕක තමා .. Quilbot රිපෝට් එක 100% උනා කියන්නෙ ඒ කන්ටෙන්ට් ai generated කියන එක නෙමේ ඒකට මේ හොදම උදාහරනෙ මොකෝ මේ වගේ මෝඩ කතා කියන්න තාම ai එකකටවත් බෑ 🥲 😂

    bJUWr5y.png
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Turnitin Ai detection ඔය සෙරටම යටයි.. හිටහල්ලා උඹලගේ සාංකාව දුරු වෙන්න දාන්න එකෙ රිසාල්ට්. Turnitin වලට බොරු කරන්න බැහැ කාට බොරු කරත්.. :D
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Turnitin Ai detection ඔය සෙරටම යටයි.. හිටහල්ලා උඹලගේ සාංකාව දුරු වෙන්න දාන්න එකෙ රිසාල්ට්. Turnitin වලට බොරු කරන්න බැහැ කාට බොරු කරත්.. :D

    Lol, you can’t just ask AI to create policies for the party and publish the document. The policies and their common vision were already discussed. They would definitely supply those as key points and ask AI to rewrite them into a publishable document. What’s wrong with that? Isn’t that how we should use these technologies now, or should we still use ‘stones and sticks’?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනිත් අයගෙත් policies ටික තාම නැත්ද බන්? :baffled:

    උන්ගෙන් policies ගැන අහන එකත් විහිළුවක්.

    ‍රනිල් මහත්තයා ගොඩ දාන්න කියල, උගෙ Twitter එකක් අරන් දාල බැලුව
    100% AI :cautious:

    හැමෝම බයින නිසා 1700 ගණන් වල හදපු ඇමරිකාවේ declaration of independence එකත් දාල බැලුවා. හම්මට

    4H6Ve8a.png
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඕක නම් AI ද නැද්ද කියන්න මම දන්නේ නෑ.

    මම කියන්නේ AI generate කරත් අවුලක් නෑ Point ටික දෙනවනම්, highlight වෙන්න ඕනේ ටික දෙනවනම්. එතකොට ලස්සනට professional විදියට හැදිලා එනවා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ජබෝක්...

    455033230_518698573946105_1330924787478774054_n.jpg

    උන්ගෙ පොලිසීස් ai generate ද නැද්ද කියන එක උබට quilbot report එකක් දාලා ඔප්පු කරන්න බෑ කියල තමා මන් මේ ඔප්පු කරල තියෙන්නෙ .. ඉතුරු ටික උබට කැමති විදිහකට කීවෑකි උබට ඔන්නම් රනිල්ව පෙන්නලා මේ ඉන්නෙ කතරගම දෙයියෝ මැරිලා ඉපදිලා කීවෑකි ඒකට සාක්ශිත් හොයල පෙන්නියෑකි ඒව කීවා කියලා ඒක ඔප්පු වෙන්නෑ සොලිඩ් පෲෆ් විදිහට ඒකනෙ උබත් ඕවා කියන්නැතුව මිස්ලීඩ් කරන්න අර වගේ රිපෝට් එකක් දැම්මෙ සොලිඩ් පෲෆ් වගේ පේන්න . ඒක දැම්මට ඒකෙන් උබ කියන එක ඔප්පු වෙන්නෑ කියල තමා මන් මේ පෙන්නලා තියෙන්නෙ..තවත් බයිලා කියවන්නෙපා ඒක පිලිගන්න බැරිනම්
    😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක නම් AI ද නැද්ද කියන්න මම දන්නේ නෑ.

    මම කියන්නේ AI generate කරත් අවුලක් නෑ Point ටික දෙනවනම්, highlight වෙන්න ඕනේ ටික දෙනවනම්. එතකොට ලස්සනට professional විදියට හැදිලා එනවා.
    nope bro .. you cannot use an ai tool for policy development. since those are high;y dependent of market dynamics

    උන්ගෙ පොලිසීස් ai generate ද නැද්ද කියන එක උබට quilbot report එකක් දාලා ඔප්පු කරන්න බෑ කියල තමා මන් මේ ඔප්පු කරල තියෙන්නෙ .. ඉතුරු ටික උබට කැමති විදිහකට කීවෑකි උබට ඔන්නම් රනිල්ව පෙන්නලා මේ ඉන්නෙ කතරගම දෙයියෝ මැරිලා ඉපදිලා කීවෑකි ඒකට සාක්ශිත් හොයල පෙන්නියෑකි ඒව කීවා කියලා ඒක ඔප්පු වෙන්නෑ සොලිඩ් පෲෆ් විදිහට ඒකනෙ උබත් ඕවා කියන්නැතුව මිස්ලීඩ් කරන්න අර වගේ රිපෝට් එකක් දැම්මෙ සොලිඩ් පෲෆ් වගේ පේන්න . ඒක දැම්මට ඒකෙන් උබ කියන එක ඔප්පු වෙන්නෑ කියල තමා මන් මේ පෙන්නලා තියෙන්නෙ..තවත් බයිලා කියවන්නෙපා ඒක පිලිගන්න බැරිනම්
    😂
    මේ කුඉල්බිට් නෙවෙයි . අපි යුස් කරන එකක්. ෆ්‍රීත් නෙවෙයි ක්‍රෙඩිට් ගන්න ඕනේ ඇනලයිස් කරන්න
    ------ Post added on Aug 15, 2024 at 12:49 AM

    උන්ගෙන් policies ගැන අහන එකත් විහිළුවක්.

    හැමෝම බයින නිසා 1700 ගණන් වල හදපු ඇමරිකාවේ declaration of independence එකත් දාල බැලුවා. හම්මට

    4H6Ve8a.png
    0%

    Declaration of Independence​

    455266271_518980027251293_6637893960987765169_n.jpg

    ------ Post added on Aug 15, 2024 at 12:52 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    nope bro .. you cannot use an ai tool for policy development. since those are high;y dependent of market dynamics

    මේ කුඉල්බිට් නෙවෙයි . අපි යුස් කරන එකක්. ෆ්‍රීත් නෙවෙයි ක්‍රෙඩිට් ගන්න ඕනේ ඇනලයිස් කරන්න
    ------ Post added on Aug 15, 2024 at 12:49 AM

    0%

    Declaration of Independence​

    455266271_518980027251293_6637893960987765169_n.jpg

    ------ Post added on Aug 15, 2024 at 12:52 AM

    අයියෝ මල්ලි
    😪
    මේ කියල තියන දේ තේරෙන්නෑද .. මේ කරල තියෙන්නෙ උන්ගෙ කලින් කතා උන පොලිසිස් ටික ඩ්‍රාෆ්ට් කරලා ඒ කරුනු ටික chatgpt වගේ ටූල් එකකට දීලා පබ්ලිශ් කරන්න පුලුවන් ඩොකියුමන්ට් එකක් විදිහට එලියට අරන් තියන එක ..

    එතකොට උබ වගේ පොනිල්ගේ කටට ගන්න රට හරකෙක්ට හිතෙන්න පුළුවන්

    " මේ rewrite කරන එක ප්‍රොෆෙශනල්ලාගෙන් කරන්න බැරිද " කියලනම්

    ai තියෙද්දි ඇයි එහෙම කරන්නෙ ඉතින් තාක්ශනේ කියන්නෙ ඒකට නෙමේද .. මෙච්චරකලුත් පක්ශ නායකයො ප්‍රතිපත්ති ප්‍රකාශ ලීවෙ නෑනෙ කරන්නෙ මීට් අරන් සාකච්චා කරලා ඩ්‍රාෆ්ට් එකක් හදනවා ඊටපස්සෙ ඒකට හයර් කරලා ප්‍රොෆෙශනල් ලියන කෙනෙක්ට දෙනවා ලියන්න කියලා .. දැන් ඒ වැඩේ කරගන්න මනුස්සයා වෙනුවට ai තියනවා උන් ඒකෙන් ඒ වැඩේ කරගන .. ඉතින් ඒකෙ අවුල මොකක්ද ඒක නෙමේද වෙන්නෝනෙ තාක්ශනේ එක්ක ඉස්ස්‍රහට යන එක නෙමේද ..කිසි ප්‍රශ්නයක් නෑනෙ ඒ අවුට්පුට් එකේ ..

    මේක මට අනුවනම් ඉතාම හොද වැඩක් පක්ශයක් හැටියට ඔහොම දේකට අලුත් තාක්ශනේ පාවිච්චි කරනවයි කියන එක .. ජවිපෙ යල් පැන ගිහින් කියන කතාව ඉන්වැලිඩ් වෙනවා මේවගෙන් .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයියෝ මල්ලි
    😪
    මේ කියල තියන දේ තේරෙන්නෑද .. මේ කරල තියෙන්නෙ උන්ගෙ කලින් කතා උන පොලිසිස් ටික ඩ්‍රාෆ්ට් කරලා ඒ කරුනු ටික chatgpt වගේ ටූල් එකකට දීලා පබ්ලිශ් කරන්න පුලුවන් ඩොකියුමන්ට් එකක් විදිහට එලියට අරන් තියන එක ..

    එතකොට උබ වගේ පොනිල්ගේ කටට ගන්න රට හරකෙක්ට හිතෙන්න පුළුවන්

    " මේ rewrite කරන එක ප්‍රොෆෙශනල්ලාගෙන් කරන්න බැරිද කියලනම් "

    ai තියෙද්දි ඇයි එහෙම කරන්නෙ ඉතින් තාක්ශනේ කියන්නෙ ඒකට නෙමේද .. මෙච්චරකලුත් පක්ශ නායකයො ප්‍රතිපත්ති ප්‍රකාශ ලීවෙ නෑනෙ කරන්නෙ මීට් අරන් සාකච්චා කරලා ඩ්‍රාෆ්ට් එකක් හදනවා ඊටපස්සෙ ඒකට හයර් කරලා ප්‍රොෆෙශනල් ලියන කෙනෙක්ට දෙනවා ලියන්න කියලා .. දැන් ඒ වැඩේ කරගන්න මනුස්සයා වෙනුවට ai තියනවා උන් ඒකෙන් ඒ වැඩේ කරගන .. ඉතින් ඒකෙ අවුල මොකක්ද ඒක නෙමේද වෙන්නෝනෙ තාක්ශනේ එක්ක ඉස්ස්‍රහට යන එක නෙමේද ..කිසි ප්‍රශ්නයක් නෑනෙ ඒ අවුට්පුට් එකේ ..

    මේක මට අනුවනම් ඉතාම හොද වැඩක් පක්ශයක් හැටියට ඔහොම දේකට අලුත් තාක්ශනේ පාවිච්චි කරනවයි කියන එක .. ජවිපෙ යල් පැන ගිහින් කියන කතාව ඉන්වැලිඩ් වෙනවා මේවගෙන් .
    මුලින්ම මුඩුක්කුවේ කුනුහරප ටික අයින් කරගන්න...

    මොනාද ඔතන පොලිසිස් කියලා තියෙන්නේ... කිසිම සැකයක් නෑ ඒ අයි ජ් එන් තමා .

    මෙතන මොනාද පොලිසි එකක් තියෙන්නේ...
    යුනි එකේ දෙවෙනි අවුරුද්දේ තියෙන SE1 පෙපර් එහෙක අහන ප්‍රශ්නෙකට උත්තර වගේ.

    To keep the Lanka Government Cloud (LGC)

    02.Scalability: Design the infrastructure to efficiently handle increasing demands from e-government services, ensuring it can scale up or down based on real-time needs.
    03.Security: Implement cutting-edge cybersecurity measures, including advanced encryption and intrusion detection systems, to safeguard sensitive government data.
    04.Interoperability: Ensure that the infrastructure adheres to international standards for data exchange and system integration, facilitating seamless interactions across government platforms.
    05.Compliance: Align the LGC with both international and local data protection regulations to maintain legal compliance and public trust.

    06.Performance Optimization: Conduct regular assessments to optimize system performance, ensuring efficient processing of transactions and data with minimal latency.

    07.Redundancy and Reliability: Build redundancy into critical components and establish robust failover mechanisms to guarantee service continuity. 18 19 DIGITAL POLICY FOR SRI LANKA

    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
    (
    ජබෝක් ඈ... මුන් හිතන් ඉන්නේ කලවුඩ් එකක් කියන්නේ ලොකු මැශින් එකක් ඔන්ප්‍රේම් දානවා කියලා..

    )
    :lol:

    09.Service Management: Develop a framework for managing service levels, including clear SLAs and performance benchmarks, coupled with a responsive customer support system. 1

    0.Modernization of Hardware and Software
    : Regularly update the infrastructure with the latest technological advancements to enhance functionality and security.
    11.User Training and Support: Provide ongoing training for government personnel and establish a dedicated support team to address any operational issues with the cloud services

    azure , aws dead
    ------ Post added on Aug 15, 2024 at 1:13 AM
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අයියෝ මල්ලි
    😪
    මේ කියල තියන දේ තේරෙන්නෑද .. මේ කරල තියෙන්නෙ උන්ගෙ කලින් කතා උන පොලිසිස් ටික ඩ්‍රාෆ්ට් කරලා ඒ කරුනු ටික chatgpt වගේ ටූල් එකකට දීලා පබ්ලිශ් කරන්න පුලුවන් ඩොකියුමන්ට් එකක් විදිහට එලියට අරන් තියන එක ..

    එතකොට උබ වගේ පොනිල්ගේ කටට ගන්න රට හරකෙක්ට හිතෙන්න පුළුවන්

    " මේ rewrite කරන එක ප්‍රොෆෙශනල්ලාගෙන් කරන්න බැරිද " කියලනම්

    ai තියෙද්දි ඇයි එහෙම කරන්නෙ ඉතින් තාක්ශනේ කියන්නෙ ඒකට නෙමේද .. මෙච්චරකලුත් පක්ශ නායකයො ප්‍රතිපත්ති ප්‍රකාශ ලීවෙ නෑනෙ කරන්නෙ මීට් අරන් සාකච්චා කරලා ඩ්‍රාෆ්ට් එකක් හදනවා ඊටපස්සෙ ඒකට හයර් කරලා ප්‍රොෆෙශනල් ලියන කෙනෙක්ට දෙනවා ලියන්න කියලා .. දැන් ඒ වැඩේ කරගන්න මනුස්සයා වෙනුවට ai තියනවා උන් ඒකෙන් ඒ වැඩේ කරගන .. ඉතින් ඒකෙ අවුල මොකක්ද ඒක නෙමේද වෙන්නෝනෙ තාක්ශනේ එක්ක ඉස්ස්‍රහට යන එක නෙමේද ..කිසි ප්‍රශ්නයක් නෑනෙ ඒ අවුට්පුට් එකේ ..

    මේක මට අනුවනම් ඉතාම හොද වැඩක් පක්ශයක් හැටියට ඔහොම දේකට අලුත් තාක්ශනේ පාවිච්චි කරනවයි කියන එක .. ජවිපෙ යල් පැන ගිහින් කියන කතාව ඉන්වැලිඩ් වෙනවා මේවගෙන් .
    tools use karana eka prashnayak nemei. uba e pdf eka kiyewwada? man pitu 20k withara kiyewwa. poddak kiyawala balapan mona huththakda me kiyawanne kiyala therei :yes:

    https://www.npp.lk/up/policies/en/npp-ict-policy.pdf
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින්ම මුඩුක්කුවේ කුනුහරප ටික අයින් කරගන්න...

    මොනාද ඔතන පොලිසිස් කියලා තියෙන්නේ... කිසිම සැකයක් නෑ ඒ අයි ජ් එන් තමා .

    මෙතන මොනාද පොලිසි එකක් තියෙන්නේ...
    යුනි එකේ දෙවෙනි අවුරුද්දේ තියෙන SE1 පෙපර් එහෙක අහන ප්‍රශ්නෙකට උත්තර වගේ.

    To keep the Lanka Government Cloud (LGC)

    02.Scalability: Design the infrastructure to efficiently handle increasing demands from e-government services, ensuring it can scale up or down based on real-time needs.
    03.Security: Implement cutting-edge cybersecurity measures, including advanced encryption and intrusion detection systems, to safeguard sensitive government data.
    04.Interoperability: Ensure that the infrastructure adheres to international standards for data exchange and system integration, facilitating seamless interactions across government platforms.
    05.Compliance: Align the LGC with both international and local data protection regulations to maintain legal compliance and public trust.

    06.Performance Optimization: Conduct regular assessments to optimize system performance, ensuring efficient processing of transactions and data with minimal latency.

    07.Redundancy and Reliability: Build redundancy into critical components and establish robust failover mechanisms to guarantee service continuity. 18 19 DIGITAL POLICY FOR SRI LANKA

    08.Energy Efficiency: Redesign the LGC to be more energy-efficient, thereby reducing its environmental impact and operational costs.
    (
    ජබෝක් ඈ... මුන් හිතන් ඉන්නේ කලවුඩ් එකක් කියන්නේ ලොකු මැශින් එකක් ඔන්ප්‍රේම් දානවා කියලා..

    )
    :lol:

    09.Service Management: Develop a framework for managing service levels, including clear SLAs and performance benchmarks, coupled with a responsive customer support system. 1

    0.Modernization of Hardware and Software: Regularly update the infrastructure with the latest technological advancements to enhance functionality and security.
    11.User Training and Support: Provide ongoing training for government personnel and establish a dedicated support team to address any operational issues with the cloud services

    azure , aws dead
    ------ Post added on Aug 15, 2024 at 1:13 AM
    2. Scalability
    3. Security
    4. Interoperability

    mehema deddima therenawane ban AI huttak kiyala. man msc eke assignments uth karanawa oita wada hodata AI kiyala notherenna AI ma use karala :roflL

    මුන් හිතන් ඉන්නේ මේක "Give me some policies for IT industry" වගේ prompt එකකින් ගත්ත ඒවා කියලා 😂😂
    ehema nemei. ita wada points deela thiyanawa. A4 kola 2k withata digata type karala points kihipayak deela eka ehemmama upload karala pitu 30k withara karagatta scene ekak thiyanne
    ------ Post added on Aug 15, 2024 at 1:18 AM