මචන්ස් Quillbot Premium එකෙන් article එකක් paraphrase කලාට පස්සේ එන text එක මන්
https://smallseotools.com/de/plagiarism-checker/
එකේ දාල බැලුව. 100% unique කියල එනවා.
Grammarly එකෙන් check කලාමත් 100% unique කියල එනවා.
Duplichecker : 100% unique කියල එනවා.
හැබැයි Turnition එකෙන් බැලුවම 35% plagiarized වැටෙනවා.
ඇත්තටම smallseotools, grammarly උනත් plagiarized check කරන්නේ google api එකට අපේ text එක submit කරලනේ. ඉතින් ඒවගේ unique කියල වැටෙනවා කියන්නේ google seo පැත්තෙන් issue එකක් නෑ නේද?
Turnition කියන්නේ වෙනම සීන් එකක්නේ.
එහෙමද නැත්නම් Google එකත් Turnition වගේ plagarises check කරනවද?
තමන්ම articles ලියන එක තමයි වඩා හොදම. ඒකෙ දෙකක් නෑ. හැබැයි මේ thread එකේ ඒකෙ වැදගත්කම ගැන කතා කරන එකෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
bump
------ Post added on Nov 18, 2021 at 1:03 PM

Last edited: