Quillbot Premium එකෙන් Pharapahse කරන content සහ plagarism score. Help need

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මචන්ස් Quillbot Premium එකෙන් article එකක් paraphrase කලාට පස්සේ එන text එක මන්
    https://smallseotools.com/de/plagiarism-checker/
    එකේ දාල බැලුව. 100% unique කියල එනවා.

    Grammarly එකෙන් check කලාමත් 100% unique කියල එනවා.

    Duplichecker : 100% unique කියල එනවා.

    හැබැයි Turnition එකෙන් බැලුවම 35% plagiarized වැටෙනවා.

    ඇත්තටම smallseotools, grammarly උනත් plagiarized check කරන්නේ google api එකට අපේ text එක submit කරලනේ. ඉතින් ඒවගේ unique කියල වැටෙනවා කියන්නේ google seo පැත්තෙන් issue එකක් නෑ නේද?

    Turnition කියන්නේ වෙනම සීන් එකක්නේ.

    එහෙමද නැත්නම් Google එකත් Turnition වගේ plagarises check කරනවද?

    තමන්ම articles ලියන එක තමයි වඩා හොදම. ඒකෙ දෙකක් නෑ. හැබැයි මේ thread එකේ ඒකෙ වැදගත්කම ගැන කතා කරන එකෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


    bump
    ------ Post added on Nov 18, 2021 at 1:03 PM
     
    Last edited:

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අඩේ turnitin එකෙන් මාට්ටු වෙනවා ද?
    මන් හිතුවේ quillbot එකෙන් rephrase කලාම shape කියලා. අපරාදේ මේක කලින් දාලා තිබ්බා නම්....
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Turnitin eke ahu wenawa bung uba copy karala gattuwa nan.. quillbot eken podi chance ekak thiyenawa habai not 100%
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Turnitin ekata lesiyen boru karanna baha ban. Unge wenama line ekak yanne. Ekko un wenama database ekak tiyagena ekenu check karanwa google wage ewagen gannwata amatharawa.
     
    • Love
    Reactions: baba-chuti