Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    මගේ වයසේ කෙල්ලෙක් දුන්න්ම් ඉවරනේ

    :shocked::shocked: නාඳුනන ගැටවුන්ට කෙල්ලන්ව දෙන සිරිතක් තියෙනව ද? නරියට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනසක් වෙන්න මම යෝජනාවක් කරන්නං :yes:

    ගුගල් සර්ච් කරන්න බැරි විදිහට පොඩ්ඩක් එඩිට් කරපු/පොඩි කරපු පොටෝවක් දීල අහන්න පුළුවන් මේ කවුද කියල ඉන්නේ. නැත්තන් මේ කොහෙද, මොකද්ද වගේ :yes: සර්ච් කරන්න බැරිවෙන්න පොටෝ දෙක තුනක් එකට දාල හදල දාන්න පුළුවන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනසක් වෙන්න මම යෝජනාවක් කරන්නං :yes:

    ගුගල් සර්ච් කරන්න බැරි විදිහට පොඩ්ඩක් එඩිට් කරපු/පොඩි කරපු පොටෝවක් දීල අහන්න පුළුවන් මේ කවුද කියල ඉන්නේ. නැත්තන් මේ කොහෙද, මොකද්ද වගේ :yes: සර්ච් කරන්න බැරිවෙන්න පොටෝ දෙක තුනක් එකට දාල හදල දාන්න පුළුවන්

    ගූගල් සර්ච් කරන කෙනාගෙ හිත දන්නවනෙ තමන් ගූගල් සර්ච් කරන්නෙ කියල. අනිත් අයගෙ හිත දන්නවනෙ තමන්ගෙ දැණුමෙන් තමයි තමන් උත්තර දුන්නෙ කියල. ඒක නිසා ඉතින් මටනම් ගැටලුවක් නෑ අනිත් අය ගූගල් සර්ච් කළත් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගූගල් සර්ච් කරන කෙනාගෙ හිත දන්නවනෙ තමන් ගූගල් සර්ච් කරන්නෙ කියල. අනිත් අයගෙ හිත දන්නවනෙ තමන්ගෙ දැණුමෙන් තමයි තමන් උත්තර දුන්නෙ කියල. ඒක නිසා ඉතින් මටනම් ගැටලුවක් නෑ අනිත් අය ගූගල් සර්ච් කළත් :D
    වැඩි හොඳට මම කිවේ ඉතින්. සංවිධානය කරන කෙනාට පුළුවන් නං එහෙම බාධකයක් දාන එකේ වැරද්දක් නෑ නෙ :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    වෙනසක් වෙන්න මම යෝජනාවක් කරන්නං :yes:

    ගුගල් සර්ච් කරන්න බැරි විදිහට පොඩ්ඩක් එඩිට් කරපු/පොඩි කරපු පොටෝවක් දීල අහන්න පුළුවන් මේ කවුද කියල ඉන්නේ. නැත්තන් මේ කොහෙද, මොකද්ද වගේ :yes: සර්ච් කරන්න බැරිවෙන්න පොටෝ දෙක තුනක් එකට දාල හදල දාන්න පුළුවන්

    Owu idea eka hodai :yes::)
    Oya wage ekak karanna baluwaa... welaawa yanawa wadi affa :(
    Kastiyata parakku wunaama efaa wenawa
    But karala balamu :yes:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ගූගල් සර්ච් කරන කෙනාගෙ හිත දන්නවනෙ තමන් ගූගල් සර්ච් කරන්නෙ කියල. අනිත් අයගෙ හිත දන්නවනෙ තමන්ගෙ දැණුමෙන් තමයි තමන් උත්තර දුන්නෙ කියල. ඒක නිසා ඉතින් මටනම් ගැටලුවක් නෑ අනිත් අය ගූගල් සර්ච් කළත් :D

    Owu... Mona wunath, Google search karanakota slow laawata :yes:
    Samahara prashna walata answers search karath hoyaganna baha :)
    Eka nisa awulak gataluwak wenneth naha qwa wage :yes: :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එකක් දාමු
    අද කරනවනම් 8ට වත් පටන්ගනින්
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    අලුත් ත්‍රෙඩ් එකක් දාමු
    අද කරනවනම් 8ට වත් පටන්ගනින්

    Mekema karamu neda Machanz :)
    Ekama thread eka update wenakota kalin answer karapu ayata penawane subscriptions wala :yes:
    Owu... 8:00 or ita kalin patan gamu :)
    Oyage yaluwen yeheliyanta wadinna kiyanna :P:yes: