Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Questions 2ta peni nositiyath
    First place aragaththu :):P
    Thawath century 1k gahapu (meka 4th century eka neda :eek:)
    LazyLizard ta wishsha gift ekak!!!!

    Mrs. LazyLizard!!!


    A7Ukd8LCIAAwfWV.jpg

    :lol::lol::lol:
    අපේ එකාව ගිලී මු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: එකනේ බන් අනිත් එක තමයි මචං උගේ කන්ටෙන්ට් ඉංග්‍රීසි වලින් කරන්නේ

    මුළු ග්ලෝබල් එකම ටාගට් වෙනවා එකෙන්

    එහෙම උනාම ලොකු ඉලක්කම් වලට යන්න පුළුවන්

    මමත් ඕක හොඳට දැකල තියෙනවා

    ලංකාවේ කන්ටෙන්ට් එකකට ලක්ෂ 3ක් විවුස් ආවම අපි ඉංග්‍රීසි වලින් පොඩි හරි දෙයක් කොරොත් හම්බානෙක එනවා විවුස් :sorry:;)
    ඔව් සමහර වීඩියෝ නිකන් ස්ලයිඩ්ෂෝ එකක් දාල තියෙනවා විතරයි හැබැයි විව්ස් තියෙනවා ඉංග්‍රීසි නිසා. එහෙම එකක් කරන එක ලාබයි සිංහලෙන් කටු කාගෙන කට රිදෙනකන් කියනවට වඩා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් සමහර වීඩියෝ නිකන් ස්ලයිඩ්ෂෝ එකක් දාල තියෙනවා විතරයි හැබැයි විව්ස් තියෙනවා ඉංග්‍රීසි නිසා. එහෙම එකක් කරන එක ලාබයි සිංහලෙන් කටු කාගෙන කට රිදෙනකන් කියනවට වඩා.
    :D:D ow machan eka thamai
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ela ela ada thama Naki katussata hariyanama gift eka dila thiyenne
    Eda dipu eka uta hoda wadi
    :angry::P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ela ela ada thama Naki katussata hariyanama gift eka dila thiyenne
    Eda dipu eka uta hoda wadi
    :angry::P
    මේක ආම්බන් කරන්න ගිහින් කොන්ද කඩාගන්න වෙන්නේ :baffled:
    සයිස් එකට ගැලපෙන එකක් දෙන්න එපැයි මම අහන්නේ සුටි සුරතල් සිහින් සිරුරැති එකක් :sorry:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    සයිස් එකට ගැලපෙන එකක් දෙන්න එපැයි මම අහන්නේ සුටි සුරතල් සිහින් සිරුරැති එකක් :sorry:

    :P :rofl:
    Athulaantha abyanthara lassana balalai dunne :P:rofl:
    Ayage hadawatha සුරතල් :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    5k wath aawoth karamu :):yes:
    Girl kenekwath ona kiyala anith aya kiyanawa.. balamu ei da kiyala :rolleyes:

    එහෙනම් ඉතින් ෆේක් එකක් හදාගෙන එන්න තමා වෙන්නේ :rofl:
    අපේ කෙල්ලට මේ දවස්වල කවි පිස්සුව ගහලා. කවි විතරයි කියන්නේ
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63


    8:00 PM pataan gamu :yes: :)
    Anubhawa karanna ona aya wigahata anubhawa karalama enna :P:yes:

    Ada question topics walata mewa athulath me:

    Old Cartoons
    Facebook
    Google
    Sri Lankan Politics
    U.S. Politics
    Programming Languages
    Website Design
    Religions
    Philosohphy

     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    එහෙනම් ඉතින් ෆේක් එකක් හදාගෙන එන්න තමා වෙන්නේ :rofl:
    අපේ කෙල්ලට මේ දවස්වල කවි පිස්සුව ගහලා. කවි විතරයි කියන්නේ

    Thawa 1k 2k hitiya neda? :)
    Ona nam kavi prashna ahamu :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    8:00 PM pataan gamu :yes: :)
    Anubhawa karanna ona aya wigahata anubhawa karalama enna :P:yes:

    Ada question topics walata mewa athulath me:

    Old Cartoons
    Facebook
    Google
    Sri Lankan Politics
    U.S. Politics
    Programming Languages
    Website Design
    Religions
    Philosohphy

    තව විනාඩි 3 නෙ කට්ටියට එන්න ටිකක් වෙලාව දෙන්න