Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    8:00 PM pataan gamu :yes: :)
    Anubhawa karanna ona aya wigahata anubhawa karalama enna :P:yes:

    Ada question topics walata mewa athulath me:

    Old Cartoons
    Facebook
    Google
    Sri Lankan Politics
    U.S. Politics
    Programming Languages
    Website Design
    Religions
    Philosohphy

    ආ........... ගුගල් කරන්න ලේසි මාතෘකා :P
    කෑවේ නෑ යකෝ
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 1/15

    question-girl.png

    ශ්‍රී ලංකාවේ අද වන විට වැඩියෙන්ම දක්නට ලැබෙන වාහන වෙළද නාමය කුමක්ද?

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Question 1/15

    question-girl.png

    ශ්‍රී ලංකාවේ අද වන විට වැඩියෙන්ම දක්නට ලැබෙන වාහන වෙළද නාමය කුමක්ද?

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    රෝදගාන සඳහන් කරල නැහැනෙ.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    Bajaj
    Toyota
    Ashok Leyland
    (mama danna widihata, sure naha)

    Marks:
    shw7 6
    LazyLizard 9
    good person 5

    Bajaj kiyapu ekkenata bonus +3 dunna
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Question 1/15

    question-girl.png

    ශ්‍රී ලංකාවේ අද වන විට වැඩියෙන්ම දක්නට ලැබෙන වාහන වෙළද නාමය කුමක්ද?

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    bajaj
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 2/15

    ශ්‍රී ලංකාවේ බියර් ආයතන වලට බලපාන ලොකුම ප්‍රශ්නය කුමක්ද මේ වන විට?

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Question 2/15

    ශ්‍රී ලංකාවේ බියර් ආයතන වලට බලපාන ලොකුම ප්‍රශ්නය කුමක්ද මේ වන විට?

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    dollar eka ihala yaama
    rate asthaawaraya