Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 3

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කන්නාඩිය ලකුණ පක්ෂේ
    LG G සිරිස් එක
    ඔව් කෙනඩි US තමා
    නෑ කලින්
    නෑ කලින්

    Adoo kohomada bn umbe tread eka update wenne. man prashne dakiddi umba uththareth diila. :baffled::baffled::oo:

    update wenna delay ekak da :shocked::shocked::sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට මෙහෙම දෙයක් හිතුනා මම දැන් ඉන්නේ අනුර්ධපුරෙටත් එහා මම රිප්රෙස් කර කර හිටියේ හැම වෙලේම ඒ උන්ට ගොඩක් වෙලාවට මට අලුත් ප්‍රශ්න එක්ක කිහිපදෙනේක්ගේ පිලිතුරුත් එකක්ම open වෙන්න්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම සිංහලෙන් හෑල්ලක් ටයිප් කරත් එක්ක :P
    ලක් එකට කලින් පේජ් එක රිෆ්‍රෙශ් උනොත් හොඳයි නැත්තන් වෙලා යනව මම හිතන්නේ
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මට මෙහෙම දෙයක් හිතුනා මම දැන් ඉන්නේ අනුර්ධපුරෙටත් එහා මම රිප්රෙස් කර කර හිටියේ හැම වෙලේම ඒ උන්ට ගොඩක් වෙලාවට මට අලුත් ප්‍රශ්න එක්ක කිහිපදෙනේක්ගේ පිලිතුරුත් එකක්ම open වෙන්න්

    Matath ehemayi bn. anaathayi :baffled::baffled::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Adoo kohomada bn umbe tread eka update wenne. man prashne dakiddi umba uththareth diila. :baffled::baffled::oo:

    update wenna delay ekak da :shocked::shocked::sorry:

    එකනේ බන් මමත් දැන් දැම්මේ උබේ ලොකේෂන් කොහෙද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට මෙහෙම දෙයක් හිතුනා මම දැන් ඉන්නේ අනුර්ධපුරෙටත් එහා මම රිප්රෙස් කර කර හිටියේ හැම වෙලේම ඒ උන්ට ගොඩක් වෙලාවට මට අලුත් ප්‍රශ්න එක්ක කිහිපදෙනේක්ගේ පිලිතුරුත් එකක්ම open වෙන්න්

    කොළඹට කිරි අපිට කැකිරි බ්‍රෝ :sorry::sorry:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මම සිංහලෙන් හෑල්ලක් ටයිප් කරත් එක්ක :P
    ලක් එකට කලින් පේජ් එක රිෆ්‍රෙශ් උනොත් හොඳයි නැත්තන් වෙලා යනව මම හිතන්නේ

    Eka thamaa yakooo :shocked::shocked:

    Type karana ekanam matath lakayak ne pc eken aawama.. eeth kohomada ochchara ikmanata post update wenne :rolleyes::rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එකනේ බන් මමත් දැන් දැම්මේ උබේ ලොකේෂන් කොහෙද

    මේ කටුස්ස මට සුවර් නෑ මු අරුට කියක් හරි දීලා නැත්තම් දෙන්න ගේමක් ගානවා මුගේ ලකුණු බලපං එකපාරම වැඩි උනා GMC කදවන්න වෙනවා
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේ කටුස්ස මට සුවර් නෑ මු අරුට කියක් හරි දීලා නැත්තම් දෙන්න ගේමක් ගානවා මුගේ ලකුණු බලපං එකපාරම වැඩි උනා GMC කදවන්න වෙනවා

    GMC th hitiyanam fatta thamaa :D:D

    Uu online ne wage :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eka thamaa yakooo :shocked::shocked:

    Type karana ekanam matath lakayak ne pc eken aawama.. eeth kohomada ochchara ikmanata post update wenne :rolleyes::rolleyes:
    පෝස්ට් අප්ඩේට් වෙනව කියන්නේ අපි ලෝඩ් කරොත් මිසක් ඔටෝ අප්ඩේට් වෙන්නේ නෑ නෙ. ඉතින් ප්‍රශ්නේ දාල ටික වෙලාවක් ගියොත් එද්දී වෙලා යනව මම හිතන්නේ.