Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 3

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මේ උත්තරේ ඕනෙම දේශපාලකයෙක්ට ආදේශ කරන්න පුළුවන් උත්තරයක් නෙ මිනිස්සු එයාට කැමැත්තෙ හිටියා එයාට මොලේ තිබුනා ගෙයින් ගෙට ගියා වගේ ඒවා. උත්තරයක් විදිහට අපිට දෙන්න බෑ එහෙම උනාම. අපි හිතුවේ මොකක්හරි විශේෂ සිදුවීමක් හින්ද කියල.

    හරියට මේ හේතුව, මේක තමා උත්තරේ කියල නිශ්චිත උත්තරයක් තියෙන ඒවා අහන්න :yes:

    :yes::yes: Owu machan.... meka tikak IQ (wage) question ekak wage... iye IQ or hariyarama uththarayak nathi prashna kastiya illuwa :( ekai dunne...
    Namuth Gamini Dissanayake ge mema case ekak godak aya dannawa... ewa igena gannawa politics wala :yes: boho aya othanin thamai aawe... :yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    හෙට උදෑසනම ගොස් ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිතා කරන්න.:D:D
    රට තීරණාත්මක අවස්තාවක:cool:

    මම ගොහින් එන්නම්. වැඩ ගොඩයි.

    අනිද්දා හමුවෙමු ෆ්‍රෙන් ;);)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රශ්න කීපයක් එකට අහන්න කියල මම යෝජනා කරනවා. එතකොට ගුගල් කරලා හොයන්න වෙලා යනව එක එක වෙන වෙනම, ඇත්තටම උත්තර දන්නා අයට අර කට්ටියට වඩා ඉක්මනට කියන පුළුවන් :yes: වෙලාව යනවත් අඩුයි නෙ.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    හෙට උදෑසනම ගොස් ඔබේ වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිතා කරන්න.:D:D
    රට තීරණාත්මක අවස්තාවක:cool:

    මම ගොහින් එන්නම්. වැඩ ගොඩයි.

    අනිද්දා හමුවෙමු ෆ්‍රෙන් ;);)

    :):) Ela machan thanks join wunaata!! :yes::yes:
    Owu deffa.. chandaya bhaawithaa karamu :)
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ප්‍රශ්න කීපයක් එකට අහන්න කියල මම යෝජනා කරනවා. එතකොට ගුගල් කරලා හොයන්න වෙලා යනව එක එක වෙන වෙනම, ඇත්තටම උත්තර දන්නා අයට අර කට්ටියට වඩා ඉක්මනට කියන පුළුවන් :yes: වෙලාව යනවත් අඩුයි නෙ.

    :) OK machan.... hariyatama welaawak dilaa winaadi 5n 5ta or 10n 10ta wage prashna 3k eka paarata ahannam :yes:
    Balamu heta kastiya awoth ehema karamu :) :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :) OK machan.... hariyatama welaawak dilaa winaadi 5n 5ta or 10n 10ta wage prashna 3k eka paarata ahannam :yes:
    Balamu heta kastiya awoth ehema karamu :) :yes:
    එතකොට වැඩි ප්‍රශ්න ගානක් අඩු වෙලාවකින් අහන්න පුළුවන් :yes: මහන්සියට ස්තුති අපි ඉතින් කීවට ඔයා එපැයි වැඩේ කරන්න :P
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ela machan thanks :) :yes:

    Ela niyamai machan eka hodha adahasak....
    Quiz script ekak watinawa :yes:
    Hmm eqwe ethakota Elakiri thread ekaka newei da quiz eka thiyanne :)

    ඔව් එක තමා අවුල එතකොට ප්‍රශ්න වැටෙන්නේ එළකිරියේ නෙමේ ඒ අදහස හරියන්නේ නෑ :sorry: