මේ උත්තරේ ඕනෙම දේශපාලකයෙක්ට ආදේශ කරන්න පුළුවන් උත්තරයක් නෙ මිනිස්සු එයාට කැමැත්තෙ හිටියා එයාට මොලේ තිබුනා ගෙයින් ගෙට ගියා වගේ ඒවා. උත්තරයක් විදිහට අපිට දෙන්න බෑ එහෙම උනාම. අපි හිතුවේ මොකක්හරි විශේෂ සිදුවීමක් හින්ද කියල.
හරියට මේ හේතුව, මේක තමා උත්තරේ කියල නිශ්චිත උත්තරයක් තියෙන ඒවා අහන්න![]()

Owu machan.... meka tikak IQ (wage) question ekak wage... iye IQ or hariyarama uththarayak nathi prashna kastiya illuwa
ekai dunne...Namuth Gamini Dissanayake ge mema case ekak godak aya dannawa... ewa igena gannawa politics wala
boho aya othanin thamai aawe... 







