මම කිවා SLFP කියල![]()

Oya qwa machan... marks dunna

ikmanata prashna ahala meka iwara karapiyo. badagini. :Baffled:


Q 7 / 10:
Sri Lankawe Hon. SWRD Bandaranaike marune D.S. Senanayake ta kalin da, passe da?

පිඟානට ගෙනත් කාටහරි කියපන් කවන්න කියලා..උඔ උත්තර ටයිප් කරනකම්![]()

![]()
හැපි ලයිෆ් බ්රෝලකී මෙන්
![]()

සුමතිපාලට ක්ලබ් එක්ක කනෙක්ෂන් තියෙනවා උන්ට යටින් එක එක විදි වලින් සලකනවා ඉතින් උන් නිලවරණ වලදී චන්දෙ දෙනවා
Q 8 / 10:
Sri Lankawe Cricket Board ekata Hon. Thilanga Sumathipala godak sarayak path wenne ayi?
Chandayak kochchara thibbath, eyata akamathi kochchara hitiyath, eyaama path wenawa?
Ayi?


