Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    man re-answer ekak kara. uba mulin dipu ekata lakunu hadala tiyenne.
    (Position eke wenasak na. i was 3rd)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Answer:
    1) Gamini Dissanayake
    2) Vijay Kumaratunga
    4) Sanath Jayasuriya
    5) W.D. Amaradeva

    දැනට ඇති ලකුණු:
    LazyLizard: 50 (9+2)
    KanishWJ: 37 (12+1)
    hancok: 31 (9+3)

    !retired:
    maduruwanari: 3

    Each right answer = 3 marks, 1st = +3, 2nd =+2, 3rd=+1

    ගාමිණි දිසානායකව අද කාලේ උන්ගෙන් සීයට අනූ පහක්ම දන්නේ නැති බව මට නං හොඳටම ෂුවර් :baffled: මැරිලා අවුරුදු විසි හතරක් නෙ. අනුරකුමාර ඊට වඩා ජනප්‍රිය නැද්ද :oo:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Anura Kumara kiyana name eka godak aya danne naha machan.... tharuna aya and madi mahal aya... online inna set eka and news hamadaama balana aya pamanai

    Gamini Dissanayake kiyanne Presidential Candidate and lankaawe andoolaathmaka ma murder ekin ekak...
    Gamini Dissanayake Mahaweliya haduwa and Cricket 1996 ekata enna udaw kara.. hithaa ganna bari tharamata popular machan.. Basil lath eyath ekka mulin wada karapu kaalayak thibba
     
    :yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    hamadaama wage LazyLizard dinanawaa :P:)
    Congratulations Machan :)

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Anura Kumara kiyana name eka godak aya danne naha machan.... tharuna aya and madi mahal aya... online inna set eka and news hamadaama balana aya pamanai

    Gamini Dissanayake kiyanne Presidential Candidate and lankaawe andoolaathmaka ma murder ekin ekak...
    Gamini Dissanayake Mahaweliya haduwa and Cricket 1996 ekata enna udaw kara.. hithaa ganna bari tharamata popular machan.. Basil lath eyath ekka mulin wada karapu kaalayak thibba
    ජනප්‍රියත්වේ මනින්න මිම්මක් නෑනේ. :yes: ගාමිනිව දන්න අයව අනුර කුමාරව කොහොමත් දන්නවා එයාල දේශපාලනේ ගැන උනන්දු නිසා. හැබැයි තරුණ පරපුරේ අනුර කුමාර දන්නා අය ගාමිනිව දැනගන්න ඉඩ අඩුයි එය මැරිලා ගොඩක් කල් නිසා.

    කොහොම හරි කමක් නෑ ඉතින් :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජනප්‍රියත්වේ මනින්න මිම්මක් නෑනේ. :yes: ගාමිනිව දන්න අයව අනුර කුමාරව කොහොමත් දන්නවා එයාල දේශපාලනේ ගැන උනන්දු නිසා. හැබැයි තරුණ පරපුරේ අනුර කුමාර දන්නා අය ගාමිනිව දැනගන්න ඉඩ අඩුයි එය මැරිලා ගොඩක් කල් නිසා.

    කොහොම හරි කමක් නෑ ඉතින් :yes:

    කමක් නෑ කිව්වට බෑ:growl:..දන්නව නේද අවසාන තිරණය කාගෙද කියලා :frown:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ජනප්‍රියත්වේ මනින්න මිම්මක් නෑනේ. :yes: ගාමිනිව දන්න අයව අනුර කුමාරව කොහොමත් දන්නවා එයාල දේශපාලනේ ගැන උනන්දු නිසා. හැබැයි තරුණ පරපුරේ අනුර කුමාර දන්නා අය ගාමිනිව දැනගන්න ඉඩ අඩුයි එය මැරිලා ගොඩක් කල් නිසා.

    කොහොම හරි කමක් නෑ ඉතින් :yes:
    :yes: :rolleyes::)
    Owu oyaa kiyana okkoma hari...
    but
    janapriyama bhaawaya and prasidda bhaawaya kiyanne dekak machan :yes:
    popularity vs fame

    but Gamini Dissanayake marila avrudu gaanak thisse idan news walata giya ohu gana.... saha eeta pasuwa inna tharunua population eka 20% wage
    calculate karala baluwama GD idiriyen innawa kiyala thamai
    :yes::)
    thawa deyak, Lankawe godak aya oya wage deshapalanaya gana danne naha machan :) Anura KD wa dakala athi news walata aniwa... but eya popular naha GD tharam thawamath :)

    Anura KD gen oya gihin oya prashnaya ahuwath, Anura KD kiyai GD thamai popular kiyala :yes: But oya hari wennath ida kada thiyei :):P:P

    But final decision eka aragena iwarai :P
     
    ඇත්ත ඇත්ත :yes: ජනප්‍රිය බවයි ප්‍රසිද්දියයි දෙකක්. ජන-ප්‍රිය කියන එක බැලුවොත් නං අනුර කුමාරට ඇපත් නෑ :P ඔබ හරි :yes: