man re-answer ekak kara. uba mulin dipu ekata lakunu hadala tiyenne.
(Position eke wenasak na. i was 3rd)

ගාමිණි දිසානායකව අද කාලේ උන්ගෙන් සීයට අනූ පහක්ම දන්නේ නැති බව මට නං හොඳටම ෂුවර්
Answer:
1) Gamini Dissanayake
2) Vijay Kumaratunga
4) Sanath Jayasuriya
5) W.D. Amaradeva
දැනට ඇති ලකුණු:
LazyLizard: 50 (9+2)
KanishWJ: 37 (12+1)
hancok: 31 (9+3)
!retired:
maduruwanari: 3
Each right answer = 3 marks, 1st = +3, 2nd =+2, 3rd=+1
මැරිලා අවුරුදු විසි හතරක් නෙ. අනුරකුමාර ඊට වඩා ජනප්රිය නැද්ද
Ela ewelema haduwa machan![]()
![]()

ගාමිණි දිසානායකව අද කාලේ උන්ගෙන් සීයට අනූ පහක්ම දන්නේ නැති බව මට නං හොඳටම ෂුවර්මැරිලා අවුරුදු විසි හතරක් නෙ. අනුරකුමාර ඊට වඩා ජනප්රිය නැද්ද
![]()
Quick Fire Round:
1st Place Winner
LazyLizard: 50
2nd Place Winner
KanishWJ: 37
3rd Place Winner
hancok: 31

ane ban me magul ne ahanne politic reddawal cricket board eke reddawal. wishwa danuma kiyala jathiyak ahannema na. ithihasayath na![]()

ane ban me magul ne ahanne politic reddawal cricket board eke reddawal. wishwa danuma kiyala jathiyak ahannema na. ithihasayath na![]()

Anura Kumara kiyana name eka godak aya danne naha machan.... tharuna aya and madi mahal aya... online inna set eka and news hamadaama balana aya pamanai
Gamini Dissanayake kiyanne Presidential Candidate and lankaawe andoolaathmaka ma murder ekin ekak...
Gamini Dissanayake Mahaweliya haduwa and Cricket 1996 ekata enna udaw kara.. hithaa ganna bari tharamata popular machan.. Basil lath eyath ekka mulin wada karapu kaalayak thibba

ගාමිණි දිසානායකව අද කාලේ උන්ගෙන් සීයට අනූ පහක්ම දන්නේ නැති බව මට නං හොඳටම ෂුවර්මැරිලා අවුරුදු විසි හතරක් නෙ. අනුරකුමාර ඊට වඩා ජනප්රිය නැද්ද
![]()
hamadaama wage LazyLizard dinanawaa
Congratulations Machan![]()

ජනප්රියත්වේ මනින්න මිම්මක් නෑනේ.Anura Kumara kiyana name eka godak aya danne naha machan.... tharuna aya and madi mahal aya... online inna set eka and news hamadaama balana aya pamanai
Gamini Dissanayake kiyanne Presidential Candidate and lankaawe andoolaathmaka ma murder ekin ekak...
Gamini Dissanayake Mahaweliya haduwa and Cricket 1996 ekata enna udaw kara.. hithaa ganna bari tharamata popular machan.. Basil lath eyath ekka mulin wada karapu kaalayak thibba
ගාමිනිව දන්න අයව අනුර කුමාරව කොහොමත් දන්නවා එයාල දේශපාලනේ ගැන උනන්දු නිසා. හැබැයි තරුණ පරපුරේ අනුර කුමාර දන්නා අය ගාමිනිව දැනගන්න ඉඩ අඩුයි එය මැරිලා ගොඩක් කල් නිසා.
ජනප්රියත්වේ මනින්න මිම්මක් නෑනේ.ගාමිනිව දන්න අයව අනුර කුමාරව කොහොමත් දන්නවා එයාල දේශපාලනේ ගැන උනන්දු නිසා. හැබැයි තරුණ පරපුරේ අනුර කුමාර දන්නා අය ගාමිනිව දැනගන්න ඉඩ අඩුයි එය මැරිලා ගොඩක් කල් නිසා.
කොහොම හරි කමක් නෑ ඉතින්![]()
..දන්නව නේද අවසාන තිරණය කාගෙද කියලා 
ඒකනේකමක් නෑ කිව්වට බෑ..දන්නව නේද අවසාන තිරණය කාගෙද කියලා
![]()
අවසන් තීරණය හිස නමා පිලිගන්නවා
ජනප්රියත්වේ මනින්න මිම්මක් නෑනේ.ගාමිනිව දන්න අයව අනුර කුමාරව කොහොමත් දන්නවා එයාල දේශපාලනේ ගැන උනන්දු නිසා. හැබැයි තරුණ පරපුරේ අනුර කුමාර දන්නා අය ගාමිනිව දැනගන්න ඉඩ අඩුයි එය මැරිලා ගොඩක් කල් නිසා.
කොහොම හරි කමක් නෑ ඉතින්![]()

Anura KD wa dakala athi news walata aniwa... but eya popular naha GD tharam thawamath 
But oya hari wennath ida kada thiyei 

කමක් නෑ කිව්වට බෑ..දන්නව නේද අවසාන තිරණය කාගෙද කියලා
![]()
sahathika sathya machan 

ඇත්ත ඇත්ත![]()
Owu oyaa kiyana okkoma hari...
but
janapriyama bhaawaya and prasidda bhaawaya kiyanne dekak machan
popularity vs fame
but Gamini Dissanayake marila avrudu gaanak thisse idan news walata giya ohu gana.... saha eeta pasuwa inna tharunua population eka 20% wage
calculate karala baluwama GD idiriyen innawa kiyala thamai
thawa deyak, Lankawe godak aya oya wage deshapalanaya gana danne naha machanAnura KD wa dakala athi news walata aniwa... but eya popular naha GD tharam thawamath
Anura KD gen oya gihin oya prashnaya ahuwath, Anura KD kiyai GD thamai popular kiyalaBut oya hari wennath ida kada thiyei
But final decision eka aragena iwarai![]()
ජනප්රිය බවයි ප්රසිද්දියයි දෙකක්. ජන-ප්රිය කියන එක බැලුවොත් නං අනුර කුමාරට ඇපත් නෑ
ඔබ හරි