sahena danumak enawa eka baluwama
මිනිහා ප්‍රෝගෑම් එකනං නියමෙටම කරනවා හැබැයි..චන්දන සුරියබණ්ඩාර වැද්දෙක් වගේ ඉන්නවා ඕං වෙනම ස්ටයිල් එකකට
උඹට වෙලාවක ප්‍රශ්න ටිකක් හදලා දෙන්නද?
ගූගල් කරලා හොයන්න අමාරු ප්‍රශ්න

උඹට වෙලාවක ප්‍රශ්න ටිකක් හදලා දෙන්නද?
ගූගල් කරලා හොයන්න අමාරු ප්‍රශ්න

nope nope..It's sri Lankan editor ..උපුල් මාමම ත්‍රෙඩ් එකක් පටං ගන්න![]()

එයාගේ ස්ටයිල් එකට එයා කරපු දෙන්, ඔයාගේ ස්ටයිල් එකට ඔයා එකක් කරන්නnope nope..It's sri Lankan editor ..
list ekakma hadala denna one . eyage ratawatath galapenna![]()