මාලි සිහින කුමාරි, 500, freeQ8
"ශ්රී ලාංකීක සංගීත ප්රශ්න මාලාවක්:
a) අත්මා ලියනගේ වඩාත් ජනප්රිය වුයේ යම්කිසි ගීතයක් නිසාය. ඒ කුමක්ද?
b) කොළඹ නගරයේ ශ්රී ලාංකීක සංගීත ප්රසංග (ජනප්රිය ගායකයන්ගේ ප්රසංග) වල අවම මධ්යක ප්රවේශපත්ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: LKR 500, LKR 5,000, LKR 50,000
c) කොළඹ නගරයෙන් එහා ගම් වල ශ්රී ලාංකීක සංගීත ප්රසංග වල අවම මධ්යක ප්රවේශපත්ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: Free, LKR 10,000, LKR 20,000"
Difficulty:
"Moderate
ලාවට වගේ පහසුයි"
Max Marks:
15







