Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Q6
"අපගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාව දියුණු කරමු!
මෙම රූපයට රසවත් කෙටි ශ්‍රීර්ෂ පාඨයක් (caption) ලියන්න.
(Extra Marks (+3) - මෙම ත්‍රෙඩ් (thread) එක ගාවාගෙන ලියු පිළිතුරට අතිරේක ලකුණු දෙනු ලැබේ.)"

Difficulty:
"Easy
අත දරුවෙක්ටත් පුළුවන්"

Max Marks:
9

45dcc4e26c1366f71cf388f895645156.jpg

Walk with me..
මා සමග පියගන්න.........
 
menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Q6
    "අපගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාව දියුණු කරමු!
    මෙම රූපයට රසවත් කෙටි ශ්‍රීර්ෂ පාඨයක් (caption) ලියන්න.
    (Extra Marks (+3) - මෙම ත්‍රෙඩ් (thread) එක ගාවාගෙන ලියු පිළිතුරට අතිරේක ලකුණු දෙනු ලැබේ.)"

    Difficulty:
    "Easy
    අත දරුවෙක්ටත් පුළුවන්"

    Max Marks:
    9

    45dcc4e26c1366f71cf388f895645156.jpg

    Ladies First
    hariyata Sara mulinma thread ekata comment kara wage
    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Q6
    "අපගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාව දියුණු කරමු!
    මෙම රූපයට රසවත් කෙටි ශ්‍රීර්ෂ පාඨයක් (caption) ලියන්න.
    (Extra Marks (+3) - මෙම ත්‍රෙඩ් (thread) එක ගාවාගෙන ලියු පිළිතුරට අතිරේක ලකුණු දෙනු ලැබේ.)"

    Difficulty:
    "Easy
    අත දරුවෙක්ටත් පුළුවන්"

    Max Marks:
    9

    මා සැමදා ඔබේ පසුපසින් ලගින් සිටිමි
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Marks:
    Sara531 29
    menaka60 21
    pavithra_uk 3
    tharakanilupul 5
    NK123 22
    SuperX 5
    LazyLizard 5

    Answer I Expected:
    එන්න අපි එළකිරියේ Quiz Show thread එකට ටක් ගාල දුවමු.
     
    • Like
    Reactions: SuperX

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Q7
    "Plastic යන ද්‍රව්‍ය සාදා ගන්නට අවශ්‍ය මිල අදිකම අමු ද්‍රව්‍ය කුමක්ද?
    (ඔබ සැබෑ මොලකරුවෙක් නොවන්නේ නම් Google කරාට කමක් නැත)"

    Difficulty:
    Easy
    අත දරුවෙක්ටත් පුළුවන්

    Max Marks:
    6
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Q7
    "Plastic යන ද්‍රව්‍ය සාදා ගන්නට අවශ්‍ය මිල අදිකම අමු ද්‍රව්‍ය කුමක්ද?
    (ඔබ සැබෑ මොලකරුවෙක් නොවන්නේ නම් Google කරාට කමක් නැත)"

    Difficulty:
    Easy
    අත දරුවෙක්ටත් පුළුවන්

    Max Marks:
    6
    බොරතෙල් ඕනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Q7
    "Plastic යන ද්‍රව්‍ය සාදා ගන්නට අවශ්‍ය මිල අදිකම අමු ද්‍රව්‍ය කුමක්ද?
    (ඔබ සැබෑ මොලකරුවෙක් නොවන්නේ නම් Google කරාට කමක් නැත)"

    Difficulty:
    Easy
    අත දරුවෙක්ටත් පුළුවන්

    Max Marks:
    6

    දන්නෙ නැ:dull::(
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Q7
    "Plastic යන ද්‍රව්‍ය සාදා ගන්නට අවශ්‍ය මිල අදිකම අමු ද්‍රව්‍ය කුමක්ද?
    (ඔබ සැබෑ මොලකරුවෙක් නොවන්නේ නම් Google කරාට කමක් නැත)"

    Difficulty:
    Easy
    අත දරුවෙක්ටත් පුළුවන්

    Max Marks:
    6

    Oil walinne hadanne oil thama ethakota mila adikama neda
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Q7
    "Plastic යන ද්‍රව්‍ය සාදා ගන්නට අවශ්‍ය මිල අදිකම අමු ද්‍රව්‍ය කුමක්ද?
    (ඔබ සැබෑ මොලකරුවෙක් නොවන්නේ නම් Google කරාට කමක් නැත)"

    Difficulty:
    Easy
    අත දරුවෙක්ටත් පුළුවන්

    Max Marks:
    6

    ඔයිල්
    polymers
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සුභපැතුම් තරඟ වදින කට්ටියට. මං දැන් දැක්කෙ ත්‍රේඩ් එක :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළ එළ සුභපැතුම් තරඟ වදින කට්ටියට. මං දැන් දැක්කෙ ත්‍රේඩ් එක :D

    හපොයි ඉක්මනට එකතු වෙන්න
    මටත් ප්‍රශ්න 3 ක් මිස් උනා
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Uba me thread eka close karanna kalin
    elaga quiz thread eka dana dawasai welawakui dapan meke
    nathnan meka godak kattiyata miss wenawa
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Q8
    "ශ්‍රී ලාංකීක සංගීත ප්‍රශ්න මාලාවක්:
    a) අත්මා ලියනගේ වඩාත් ජනප්‍රිය වුයේ යම්කිසි ගීතයක් නිසාය. ඒ කුමක්ද?
    b) කොළඹ නගරයේ ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග (ජනප්‍රිය ගායකයන්ගේ ප්‍රසංග) වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: LKR 500, LKR 5,000, LKR 50,000
    c) කොළඹ නගරයෙන් එහා ගම් වල ශ්‍රී ලාංකීක සංගීත ප්‍රසංග වල අවම මධ්‍යක ප්‍රවේශපත්‍ර ගාස්තුවට වඩාත් සමීප වන්නේ: Free, LKR 10,000, LKR 20,000"

    Difficulty:
    "Moderate
    ලාවට වගේ පහසුයි"

    Max Marks:
    15