නළුවගේ මුණ දැක්ක ගමන මතක් වෙන්නෙ Fast and the Furious ෆිල්ම් සෙට් එකනේ..
නමුත් මිට පස්සෙ නම් මෙයාව දකින්න ලැබෙන්නෙ නෑ ඒ ෆිල්ම් එකේ.. හේතුව ඊයේ හවස සිදුවුන රිය අනතුරක්.. මේ අනතුරෙන් පෝල් ජිවිතක්ෂයට පත්වුනා කියල කිවුවත් ඒක බොරුවක් කියලයි ගොඩ දෙනෙක් කිව්වේ..නමුත් අවාසනාවකට මෙන් මිට ස්වල්ප මොහොතකට පෙර ඔහුගේ නිල facebook පිටුව මගින් ඔහුගේ මරණය තහවුරු කර ඇත..

දැනට රූපගත කරමින් පවතින
Fast and the Furious 7 ෆිල්ම් එකේ ඔහුගේ අඩුව පියවීමට නම් කෙනෙකු ඇතයි සිතීමට අපහසුය..

දක්ෂ නළුවෙක්..ලාංකීය අපි කවුරුත් කැමති නළුවෙක්..
අප ඔහුට නිවන් සුව පතන්නෙමු !!!
https://www.facebook.com/PaulWalker

