R.I.P Talia Castellano

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,739
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    hmmm...jiwithaya kiyanne harima awinishchitha deyak...me langadi ape batch eke yaluwekuth pilikawak nisa nethi una...:)

    me hondata hitiya..eka serema leda una..masayak dekak giye nehe nethi una...:)

    RIP :)
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210





    ඉතින් සමහර comment දාපු නරුමයෝ බැනලා තියෙනවා තමුසෙට පිස්සුද තට්ටේ ගාලා makeup දාගෙන ඉන්න කියලා.මොකද හරියට කරුණු දන්නේ නැතුව


    ඔව් බන් සමහර උන් ගේ කමේන්ට්ස් දැක්කාම කලකිරෙනවා බං..:(:(