R.I.P_හැකරැල්ලා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    14572146_206994609723869_3403078814670831041_n.jpg

    :(:(:(:(:(:(

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    විහිලුවකට ගනන් දෙයක් නෑනේ බන්.
    ඔය වගේ සිදුවීම් අපේ අතිනුත් වෙලා තියෙනවා. දුකයි තමයි. ඩක් පේස් සැල්පි ගහන කාලේ ඔය වගේ දෙයක් දාපු එකම අගය කරන්න ඕනේ.
    අපේ රටේ ඉන්න තුප්පහි ඇඩ්මින් කාරයෝ ලයික් ශෙයා දෙනවා නම් අම්මව උනත් විකුනයි
     
    • Like
    Reactions: KDH

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    likes හිගා කන ගොන් ගස් වලට facebook account හදන බෑ නේ. ඒක නිසා මේක ඇත්ත වෙන්නම ඇති. මේ ගෑනු ළමයා හොඳ හැදිච්ච, මස් මාළු කටේ වත් තියෙන්නේ නැති චරිතවත් කෙල්ලෙක් වෙන්න ඇති.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    විහිලුවකට ගනන් දෙයක් නෑනේ බන්.
    ඔය වගේ සිදුවීම් අපේ අතිනුත් වෙලා තියෙනවා. දුකයි තමයි. ඩක් පේස් සැල්පි ගහන කාලේ ඔය වගේ දෙයක් දාපු එකම අගය කරන්න ඕනේ.
    අපේ රටේ ඉන්න තුප්පහි ඇඩ්මින් කාරයෝ ලයික් ශෙයා දෙනවා නම් අම්මව උනත් විකුනයි

    :yes::yes:මටත් හෙන අවුල්.. ඊයේ කැරපොත්තොන්ට බාතෲම් එකේ මෝර්ටීන් විදිනකොට අස්සක හිටපු හූනෙක්ට වැදිලා ඌ විදවනවා.. :(:dull:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    :yes::yes:මටත් හෙන අවුල්.. ඊයේ කැරපොත්තොන්ට බාතෲම් එකේ මෝර්ටීන් විදිනකොට අස්සක හිටපු හූනෙක්ට වැදිලා ඌ විදවනවා.. :(:dull:

    හූනා පව් කැරපොත්තා පවු නෑ අනේ මන්දා උබලත් :oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes:මටත් හෙන අවුල්.. ඊයේ කැරපොත්තොන්ට බාතෲම් එකේ මෝර්ටීන් විදිනකොට අස්සක හිටපු හූනෙක්ට වැදිලා ඌ විදවනවා.. :(:dull:

    හුනා කැරපොත්තට වඩා කරදරයක්..

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විහිලුවකට ගනන් දෙයක් නෑනේ බන්.
    ඔය වගේ සිදුවීම් අපේ අතිනුත් වෙලා තියෙනවා. දුකයි තමයි. ඩක් පේස් සැල්පි ගහන කාලේ ඔය වගේ දෙයක් දාපු එකම අගය කරන්න ඕනේ.
    අපේ රටේ ඉන්න තුප්පහි ඇඩ්මින් කාරයෝ ලයික් ශෙයා දෙනවා නම් අම්මව උනත් විකුනයි

    :(:growl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :yes: පොඩි සතෙක්ට හානියක් උනොත් අපිටත් දුකයි බන්.
    ඒ උනාට ඔහොම දාලනම් නැහැ. :sorry: