විහිලුවකට ගනන් දෙයක් නෑනේ බන්.
ඔය වගේ සිදුවීම් අපේ අතිනුත් වෙලා තියෙනවා. දුකයි තමයි. ඩක් පේස් සැල්පි ගහන කාලේ ඔය වගේ දෙයක් දාපු එකම අගය කරන්න ඕනේ.
අපේ රටේ ඉන්න තුප්පහි ඇඩ්මින් කාරයෝ ලයික් ශෙයා දෙනවා නම් අම්මව උනත් විකුනයි

මටත් හෙන අවුල්.. ඊයේ කැරපොත්තොන්ට බාතෲම් එකේ මෝර්ටීන් විදිනකොට අස්සක හිටපු හූනෙක්ට වැදිලා ඌ විදවනවා.. 

![]()

හූනා පව් කැරපොත්තා පවු නෑ අනේ මන්දා උබලත්![]()