මචන් Rsim 10 නම් 5 වලට වැඩ.
Sms සීන් එකනම් හරියටම දන්නේ නෑ.
4G වැඩ කරන්න Patch එකක් දාන්න ඕණේද කොහේද..
පොඩ්ඩක් මේක බලපන්කෝ..
http://rsim5.com/bottomlink.php?id=6

මචන්, මගේ ළඟ 5C එකක් තියෙනවා. ඒක Canada BELL එකක්. RSIM 10,10+ දෙකම දාල බැලුව.... ඒත් හරියට අන්ලොක් කරගන්න බැරි උනා. CDMA 4G Mode එක දාල අන්ලොක් කරගත්ත. ඒත් සිග්නල් නැතිවෙලා ගිය ගමන් "No Service" කියල වැටෙනවා. මොන විදිහට අන්ලොක් කරගත්තත්, ෆෝන් එකේ මොබයිල් ඩේට ඔන් කරාට E,3G,4G මොකුත් එන්නෙත් නෑ.. නෙට් කනෙක්ට් වෙන්නෙත් නෑ... වැඩ කරන්නෙත් Dialog SIM වලට විතරයි. Mobitel එකක් දැම්මම "Mobitel LK" කියල signal ආපු ගමන් phone එක restart වෙලා Activation Required කියල එනවා. මේක fix කරගන්න විදිහක් දන්නවද??![]()