R SIM ගැන ප්‍රශ්නයක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    R SIM ගැන ප්‍රශ්නයක්

    කොල්ලනේ.. R-sim ගැන දන්නවද...
    දන්නා දේවල් දාපල්ලාකො....

    phone එකේ CONTACT නම්බර් විතරක් පේන එකට විසදුමක් තියනවද
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    R-sim phones use karanawa 3 years wage idan. kisima awlak na.Jailbreak karala USSD , call waiting options hadaganna puluwan.Contact name eka display wenawa number eka +9477xxxxxxx format ekata save karahama.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනේ බන් එකකොට sms යවන්න බෑ..
    මම කිව්වේ sms යන්නේ නැ...
    මම නුම්බෙර් එක type කරලා යැව්වොත් ඒක වෙන වෙනම ත්රෙඩ් 2 විදිහට තියෙන්නේ.....
    ප්‍රශ්නෙන් 1/2 උත්තෙරේ ලබනා.. බොහොම ඉස්තුතිය්............
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    +94xxxxxxxxx and 07xxxxxxxx dekenma save karahan ekama contact name eke


    එත් sms යන්නේ නෑ.... මාර කෙස් එක,
    පලවෙනි එක යනවා. එකට reply එක එවපුවම එකත් පේනවා එකම theread eke.
    ඉටපස්සේ theread එකේ reply කරන එක යන්නේ නෑ

    pls උදව් කරන්න කො
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    එත් sms යන්නේ නෑ.... මාර කෙස් එක,
    පලවෙනි එක යනවා. එකට reply එක එවපුවම එකත් පේනවා එකම theread eke.
    ඉටපස්සේ theread එකේ reply කරන එක යන්නේ නෑ

    pls උදව් කරන්න කො

    Japan AU-KDDI network eke nam oya case eka thiyenawa. Rsim eka moakakda ? Iphone eka mokakda ? IOS eka mokakda thiyenne ? ohoma case ekak nam set welama na.Jailbreak karanna puluwan version ekak nam karala okkoma scene hadaganna puluwan.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    Japan AU-KDDI network eke nam oya case eka thiyenawa. Rsim eka moakakda ? Iphone eka mokakda ? IOS eka mokakda thiyenne ? ohoma case ekak nam set welama na.Jailbreak karanna puluwan version ekak nam karala okkoma scene hadaganna puluwan.


    iphone 6 (නිකම්ම නිකන් 6 හොදේ)
    AU by KDDI තමා network එක
    Rsim එක මොකද්ද කියල නම් දන්නේ නෑ
    (4G නම් වැඩ නෑ. එනිසා 3G sim එකක් දාල තියෙන්නේ)


    Jailbreak කරන්න කීයක් යයිද?
    එහෙම කලොත් phone එක update කරන්න පුලුවන්ද... ඉස්සර තිබ්බා case එකක් update කලොත් lock වෙනවා අරින්න බැරි වෙන්න.. මේකටත් එහෙම වෙය් ද:(:(:(:(
     
    Last edited: