~~ R Sim HELP ~~

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    මචන්ලා පොඩි Help එකක් දියල්ලකෝ. මගේ Rsim එකකින් Unlock කරපු 4s එකක් තිබ්බේ. අලුත්ම Ios Version එකටත් Update කෙරුවා. ඒකට අද වෙන සිම් එකක් දාන්න ගලවලා සිම් එක දාපුවම මෙහෙම Error එකක් එනවනේ. ඒක දන්න එකෙක් කියපල්ලකෝ...

    TFWR2ve.png

     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ඔයාගේ R -SIM version එක මොකද්ද?
    ඔයා update කරපු IOS version එකට R-SIM එක support
    නැතුව ඇති..........
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    ඔයාගේ R -SIM version එක මොකද්ද?
    ඔයා update කරපු IOS version එකට R-SIM එක support
    නැතුව ඇති..........

    R -SIM V8
    අලුත් ios එකට update කරලා දැන් ටික දවසක් වෙනවා බන්.
    සිම් මාරු කරන්න ගිහින් තමයි සීන් එක උනේ..