maleemsg said:![]()
NE NE change karanne nehe eka oyalata wena asadaranayak wenawa... parana kaviinta puluwan wiwadeta ekathu wenna
![]()
![]()

maleemsg said:![]()
NE NE change karanne nehe eka oyalata wena asadaranayak wenawa... parana kaviinta puluwan wiwadeta ekathu wenna
![]()
![]()

aiyooo..kiyanna epai...Raja sindu wahi wahala..hoe gaala mathak wenawaCoolCartoon said:kalin kiyanna epay ban...dan game finish![]()
![]()
![]()
harshafx said:ai dennada raja sinduwak...RAJJURUWO UDAI UDAI![]()
Oya wage ewa mathak weddi mata PM karanna malliyeee prasiddiye kiyanna yanna epa!

hari hari next time ehema karannamko...maleemsg said:![]()
Oya wage ewa mathak weddi mata PM karanna malliyeee prasiddiye kiyanna yanna epa!
![]()
![]()
ravicplk said:කෝ කෝ කට්ටිය මදි මදි සහභාගීත්වය?
anarkalee said:try ekak dala balannamkooo malee sis
eth mata exam thiyena nisa bohovita beri wei
thaama ekkenai dunne..... ane tak gaala mona ahri karala denna balanakkkooo 20th walata kalin 
math try ekak dennada siggy eka hadanna?moko me CK mekata awe naththe thaama?TΞΞNSTAR™ said:menna MAN BEHIND D SCENE awilla!!
Podi Podi plans tikak thiyenawa kattiya adda ganna.. malee akkata kiwwa... den oona podi sigi ekak .. kavi tharagaya gena liyala.. eka witharai neththe.. thibboth denna puluwan hoda publicity ekak!!
harshafx said:math try ekak dennada siggy eka hadanna?moko me CK mekata awe naththe thaama?
phantomzone said:දන් කවි කීයක් විතර ලැබිල තියනවද???
hhe kavi pissuuuu hadai apita owa be anemaleemsg said:Are you ready to take the challenge?
Ok here we go…!
Ek Sinhala Language Day 2008
Beginners Poetry Competition
Haven’t you ever written a poem?
Would you like to give it a try?
Ok this opportunity is for youJust convert your ideas/feelings in to words and make it a poem!
Then just PM that to me
Closing date: - 20th July2008
Winners will be announced on 25th July.
*those who are unable to use Sinhala Unicode write it in Singlish and send.
**those who have already posted Sinhala Poems IN EK are not approved!
Be a part of an Elakiri Legend
---------------------------------------------------
අභියෝග භාර ගැනීමට ඔබත් සූදානම්ද?
එසේ නම් මේ එයට අවස්ථාවයි
එළකිරි සිංහල දිනය - 2008
ආධුනික පද්ය රචනා තරගාවලියකවදාවත් කවියක් ලියලා නැද්ද ?
අපි පොඩි උත්සහක් දීලා බලමුද?
ඔව් ඔයාට පුළුවන්...!
ලස්සනම ...හොදම කවිය ලියන්න!
ඔයාලගේ සිතුවිලි අකුරු කරලා
ජූලි 20 වෙනි දිනට පෙර මට පී.එම් කරන්න...!
*ජයග්රාහකයන් ජූලි 25 වන දින දැනුම් දෙනු ලැබේඑළකිරි පුරාවෘත්තයේ ඔබේ කොටසට දායක වෙන්න.
**මින් පෙර එළකිරි අඩවියේ සිංහල කවි පල කර ඇති අය*ට මෙම අවස්තාව හිමි නොවන බව කරුණාවෙන් සලකන්න
ස්තූතියි
** මුලින් ඉංග්රිසි වලින් දැම්මේ යුනිකෝඩ් පහසුකම ලබාගත නොහැකි සාමාජිකයන් වෙනුවෙනි.


දානේ නම් ලැබුනෙම නෑ![]()

maleemsg said:කවි නම් 9දෙනයි දීලා තියෙන්නේ....![]()
![]()
හොදටම මදි![]()
![]()
![]()
DJ.ROCKSTAR said:hhe kavi pissuuuu hadai apita owa be ane![]()
phantomzone said:ඉන්න එහෙනම් මම දානෙ එවන්නම්...ලොල්..ලොල්..![]()
![]()
![]()
![]()
බලමු එහෙනම් මම නිසදැසකුත් ලියන්න ට්*රයි කරන්නම්...ලොල්...ලොල්..කොච්චර දිග වෙන්න ඔනද???
අයියෝ මේ ඔයා නිසදැස ලියලා ඉවරයි නේ....දැන් පද 4 කවියක් ලියන්න 
අයියෝ..පැන්න ගමන් බෑ කියන්න එපා...ට්*රයි එකක් දෙන්නDJ.ROCKSTAR said:hhe kavi pissuuuu hadai apita owa be ane![]()

තව දවස් තියෙනවනෙmaleemsg said:දානේ නම් ලැබුනෙම නෑ![]()
කවි නම් 9දෙනයි දීලා තියෙන්නේ....![]()
![]()
හොදටම මදි![]()
![]()
![]()