R U Ready? ඔබ සූදානම්ද?

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔන්න මමත් කවියක් එව්වා හම්බ වුණාද මලීයෝ:D
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    TΞΞNSTAR™ said:

    මොන කවි ද??? ඔයා කවියක් ලිව්ව නම් මලී අක්කට පී.ම් කරන්න!!!
    ]

    මම පි.ම් කරල ටිකක් දවස්..:lol: :lol: :rofl: :P.ලොල්..ලොල්..මම කිව්වෙ එ අපි දුන්න කවි කොහේ හරි Display කරනවද??? :P:P
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    phantomzone said:

    අප්පටහුඩු එහෙමද!! එල එල...

    ඩිස්ප්ලෙ කරන සීන් එක අහන්න ඕන මලී අක්කගෙන් තමා!!
     
    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    TΞΞNSTAR™ said:

    අප්පටහුඩු එහෙමද!! එල එල...

    ඩිස්ප්ලෙ කරන සීන් එක අහන්න ඕන මලී අක්කගෙන් තමා!!

    හෙහෙහෙහෙ...එක තමා මචන්..මට මතක විදිහට POLL එකක් දානවත් කිව්වද කොහෙද???එකයි මචන් මම අහුවෙ....;) ;) :D
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    phantomzone said:
    හෙහෙහෙහෙ...එක තමා මචන්..මට මතක විදිහට POLL එකක් දානවත් කිව්වද කොහෙද???එකයි මචන් මම අහුවෙ....;) ;) :D

    අහා.. මට කිව්ව සීන් එක... කිව්වොත් මලී අක්ක ගහයිද දන්නේ නේ.. මාර ප්ලාන් කරල හදල තියෙන්නේ මලී අක්කා!!
     
    maleemsg

    Member
    phantomzone said:
    හෙහෙහෙහෙ...එක තමා මචන්..මට මතක විදිහට POLL එකක් දානවත් කිව්වද කොහෙද???එකයි මචන් මම අහුවෙ....;) ;) :D

    balamu denata uparima try eka denawa hoda poet kenek wa hoya ganna mama kawawathma aduranne nehe ...

    ehema kenek hamba unoth poll eken and eyagen kiyala Most Famous ans and the BEst kiyala dennek thoranawa nethnam ithin famous and best dekama wenna ekkenai...:P :nerd: :rofl:
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    maleemsg said:
    balamu denata uparima try eka denawa hoda poet kenek wa hoya ganna mama kawawathma aduranne nehe ...

    ehema kenek hamba unoth poll eken and eyagen kiyala Most Famous ans and the BEst kiyala dennek thoranawa nethnam ithin famous and best dekama wenna ekkenai...:P :nerd: :rofl:
    oya nirmana thoraganna padanam karaganne mona wage karunuda?
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    balamu denata uparima try eka denawa hoda poet kenek wa hoya ganna mama kawawathma aduranne nehe ...

    ehema kenek hamba unoth poll eken and eyagen kiyala Most Famous ans and the BEst kiyala dennek thoranawa nethnam ithin famous and best dekama wenna ekkenai...:P :nerd: :rofl:
    මම අදසක් දෙන්නද?කවි ටික දානකොට ලියපු අයගෙ නම් දාන්නේ නැතුව A,B,C,D,....වගේ නම් කරන්න..එතකොට POLL එකේ සාර්ථකත්වය වැඩිවෙයි මං හිතන්නෙ:D
     
    Last edited: