R U Ready? ඔබ සූදානම්ද?

emimaxy

Active member
  • Feb 22, 2007
    4,808
    4
    38
    40
    in ma paradise
    maleemsg said:
    ඩෝං පටෝං වෙන්න කලින් කවියක් ලියලා දෙන්න හොදේ හොද එමී වගේ :) :)
    මේ... මට විහිලුකරන්න එපා හරිද... :P
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    අම්මට සිරි මලීටත් එන ideas :P එළ එළ...හි හි විවෘත්ත අංශයක් නෑනෙ අප්පා අපිටත් ලියන්න:lol: :lol:
     

    maleemsg

    Member
    sampath312 said:
    අම්මට සිරි මලීටත් එන ideas :P එළ එළ...හි හි විවෘත්ත අංශයක් නෑනෙ අප්පා අපිටත් ලියන්න:lol: :lol:

    :no: :no: :no: :no: :no: නැතෝ....මේ අදහස panthomzone ගේ...!එයාට කවි ලියන්න කියලා මම වැඩේ බාර ගත්තා...:P :P

    හම්බෝ විවෘත???:eek: :eek: කවි නෙවෙයි මට වහකන්න වෙන්නේ එකෙක් තෝරගන්න බැරිව!
     

    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    sampath312 said:
    අම්මට සිරි මලීටත් එන ideas :P එළ එළ...හි හි විවෘත්ත අංශයක් නෑනෙ අප්පා අපිටත් ලියන්න:lol: :lol:

    naaki ayata ne :P:P :P
     

    Aragorn

    Member
    Mar 3, 2007
    6,366
    0
    0
    TΞΞNSTAR™ said:
    අහා!! එළ එළ .. මමත් ලියමින් පවතිනවා මගේ කවිය.... මමත් කවි ලියලම නේ:dull::dull:... බොරු කියන්න ඕන නෑ නේ... කවි ලියල තියෙනවා :P:P.. ඒත් කාටවත් පෙන්නල නෑ :(:(!!

    මෙදා සෑරේ මුලු එළකිරි එකටම පෙන්නවා :):).. දිනුවේ නෙතත් කමක් නෑ.. ලියනව කවියක්!!!:):):)
    ela...!!!
     

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    maleemsg said:
    මේ....! බන් ද බෙන් ද කියලා මම දන්නේ නෑ...!

    මට් ඔන කවි විතරයි....හොද හිතින් ලියලා දෙන්න :frown:
    මෙන්න මෙයා මට බෑනල.... මම දන්නෙත් නේ නෙ :(
    :rofl: