R U Ready? ඔබ සූදානම්ද?

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
maleemsg said:
දැනට මා වෙත නිර්මාණ කරුවන් 12 දෙනෙකුගේ නිර්මාණ ලැබී ඇත...නමුත් තරග අංශ 2ක් යටතේ තරගය පැවැත්වෙන බැවින් තවත් නිර්මාණ අවශ්ය බව කරුණාවෙන් සලකන්න...!:) :)

අංශ දෙකක් කිව්වෙ?? ආධුනික නැති අයටත් පුලුවන්ද?:baffled: :baffled:
 
maleemsg

Member
niro123 said:

:no: :no: නෑ නෑ....අම්මෝ පරණ අයට තරග තියලා ම*ට වහ කන්න වෙන්නේ....!:baffled: :baffled:

අළුත් අයට තමයි අංශ දෙකම
1. සිව් පද
2. නිසදැස්
 
niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
maleemsg said:
:no: :no: නෑ නෑ....අම්මෝ පරණ අයට තරග තියලා ම*ට වහ කන්න වෙන්නේ....!:baffled: :baffled:

අළුත් අයට තමයි අංශ දෙකම
1. සිව් පද
2. නිසදැස්

ආ...හරි හරි, මට දැනගන්න ඕනවුනේ අංශ මොනාද කියලා.
ස්තුතියි!
:) :)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maleemsg said:
    දැනට මා වෙත නිර්මාණ කරුවන් 12 දෙනෙකුගේ නිර්මාණ ලැබී ඇත...නමුත් තරග අංශ 2ක් යටතේ තරගය පැවැත්වෙන බැවින් තවත් නිර්මාණ අවශ්ය බව කරුණාවෙන් සලකන්න...!:) :)

    එහෙනම් කට්ටිය සහභාගි වෙලා තියනවනෙ තරමක් දුරට. ඒ සහභාගීත්වය අනාගත එළකිරි කවිවලින් වර්ණවත් කරන්නට හොඳ පදනමක් වෙයි.
     
    maleemsg

    Member
    niro123 said:
    ආ...හරි හරි, මට දැනගන්න ඕනවුනේ අංශ මොනාද කියලා.
    ස්තුතියි!
    :) :)

    :) :) ඔයාලට ඉතිං විවා*දෙට තමයි යන්න වෙන්නේ....කවි වල ඔයාලා වෙනුවෙන් අංශයක් නැති එක ගැන මට සමාවෙන්න :( :(
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    Malinga said:
    එහෙනම් කට්ටිය සහභාගි වෙලා තියනවනෙ තරමක් දුරට. ඒ සහභාගීත්වය අනාගත එළකිරි කවිවලින් වර්ණවත් කරන්නට හොඳ පදනමක් වෙයි.

    ඒකනම් ඈත්ත කතාව!!

    ගොඩක් පින් මලී අක්කට!!
     
    maleemsg

    Member
    Malinga said:
    එහෙනම් කට්ටිය සහභාගි වෙලා තියනවනෙ තරමක් දුරට. ඒ සහභාගීත්වය අනාගත එළකිරි කවිවලින් වර්ණවත් කරන්නට හොඳ පදනමක් වෙයි.

    :) :) ඔව් ඔව් එළකිරි 3වන කවි පරපුර මග එනවා :) :) :)
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    maleemsg said:
    :) :) ඔයාලට ඉතිං විවා*දෙට තමයි යන්න වෙන්නේ....කවි වල ඔයාලා වෙනුවෙන් අංශයක් නැති එක ගැන මට සමාවෙන්න :( :(

    අයියෝ.. කමක් නෑ.. :):) :D එළකිරි 3වෙනි කවි පරපුර බලාගන්න පුලුවන්නෙ :yes: :yes: :):):)

    :rofl: විවාද කරන්න දන්නෙ නැත.. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maleemsg said:
    :) :) ඔයාලට ඉතිං විවා*දෙට තමයි යන්න වෙන්නේ....කවි වල ඔයාලා වෙනුවෙන් අංශයක් නැති එක ගැන මට සමාවෙන්න :( :(

    ඇයි ඔයා විවාද කරන්න යන්නෙ නැද්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maleemsg said:
    :) :) ඔව් ඔව් එළකිරි 3වන කවි පරපුර මග එනවා :) :) :)

    ඒකනම් ලොකු සතුටක්. ඒ අයගෙන් අර්ථවත් හා වටිනා නිර්මාණ බිහිවෙයි කියල හිතනව.