paris said:ooo wede nam maru kelle...![]()
mata nam mukuth ewanna bari wei hebei...sollyoo
ai beri? ane padha 4k liyala ewnnakoo wediya epa..!
nikanma kaviyak wei ethakota ... X aiyatath surprise ekak wewiii!

maleemsg said:![]()
![]()
![]()
![]()
![]()
ai beri? ane padha 4k liyala ewnnakoo wediya epa..!
ape loku aiya gena liyala ewanna hithata ena peeli 4k daala e ethi..!nikanma kaviyak wei ethakota ... X aiyatath surprise ekak wewiii!
![]()
![]()

paris said:he he he, balamuko....
aiyata wage mata kavi liyanna ba darling..![]()
![]()

maleemsg said:දැනට මා වෙත නිර්මාණ කරුවන් 12 දෙනෙකුගේ නිර්මාණ ලැබී ඇත...නමුත් තරග අංශ 2ක් යටතේ තරගය පැවැත්වෙන බැවින් තවත් නිර්මාණ අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න...!![]()
![]()

niro123 said:අංශ දෙකක් කිව්වෙ?? ආධුනික නැති අයටත් පුලුවන්ද?![]()
![]()
නෑ නෑ....අම්මෝ පරණ අයට තරග තියලා ම*ට වහ කන්න වෙන්නේ....!
maleemsg said:![]()
නෑ නෑ....අම්මෝ පරණ අයට තරග තියලා ම*ට වහ කන්න වෙන්නේ....!
![]()
![]()
අළුත් අයට තමයි අංශ දෙකම
1. සිව් පද
2. නිසදැස්

maleemsg said:දැනට මා වෙත නිර්මාණ කරුවන් 12 දෙනෙකුගේ නිර්මාණ ලැබී ඇත...නමුත් තරග අංශ 2ක් යටතේ තරගය පැවැත්වෙන බැවින් තවත් නිර්මාණ අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න...!![]()
![]()
niro123 said:ආ...හරි හරි, මට දැනගන්න ඕනවුනේ අංශ මොනාද කියලා.
ස්තුතියි!![]()
![]()
ඔයාලට ඉතිං විවා*දෙට තමයි යන්න වෙන්නේ....කවි වල ඔයාලා වෙනුවෙන් අංශයක් නැති එක ගැන මට සමාවෙන්න
Malinga said:එහෙනම් කට්ටිය සහභාගි වෙලා තියනවනෙ තරමක් දුරට. ඒ සහභාගීත්වය අනාගත එළකිරි කවිවලින් වර්ණවත් කරන්නට හොඳ පදනමක් වෙයි.
Malinga said:එහෙනම් කට්ටිය සහභාගි වෙලා තියනවනෙ තරමක් දුරට. ඒ සහභාගීත්වය අනාගත එළකිරි කවිවලින් වර්ණවත් කරන්නට හොඳ පදනමක් වෙයි.
ඔව් ඔව් එළකිරි 3වන කවි පරපුර මග එනවා
TΞΞNSTAR™ said:
ඒකනම් ඈත්ත කතාව!!
ගොඩක් පින් මලී අක්කට!!
Not me... Al credits must go to panthomzone for his fabulous Idea..!
(abt the poety competi.)maleemsg said:![]()
ඔයාලට ඉතිං විවා*දෙට තමයි යන්න වෙන්නේ....කවි වල ඔයාලා වෙනුවෙන් අංශයක් නැති එක ගැන මට සමාවෙන්න
![]()
![]()

එළකිරි 3වෙනි කවි පරපුර බලාගන්න පුලුවන්නෙ

විවාද කරන්න දන්නෙ නැත.. 
maleemsg said:![]()
ඔයාලට ඉතිං විවා*දෙට තමයි යන්න වෙන්නේ....කවි වල ඔයාලා වෙනුවෙන් අංශයක් නැති එක ගැන මට සමාවෙන්න
![]()
![]()
maleemsg said:![]()
ඔව් ඔව් එළකිරි 3වන කවි පරපුර මග එනවා
![]()
![]()
![]()
Shameer said:heee!!! mata echchera sinhala be!!!!!
Araliyaa said:මලීයො, මෙකනම් නියම වැඩක්....අපිට බැරිවේනෙද මෙකට එන්න....?
ආධුනිකද ඉබ්බියේ....