Ra-One (2011) චිත්‍රපටිය බලමුද???...

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    Ra-One (2011) චිත්‍රපටිය බලමුද???...

    මුලින් photo කෑලි ට්කක් බලන්නකො

    Ra_One_33154.jpg

    ra-one-hd-promo-5.jpg

    ra-one.jpg

    Ra-One (2011) චිත්‍රපටියේ trailer නරඹන්න

    මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියන්නම්කෝ..

    තාත්තා කෙනෙක් තම දරැවා වෙනුවෙන් පරිගණක ක්‍රීඩාවක් නිපදවීමට සැලසුම් කරනවා. නමුත් මොහුට අවශය වන්නේ මෙම ක්‍රීඩාවට අමුතුම ජවයක් දෙනන්. ඉතිං මොහු කරනු ලබන්නේ මෙම ක්‍රීඩාව ඔවුන්ගේම ජීවිතත් සමඟ සම්භන්ධ කර ඔවුන්ගේ ජීවිතත් සමඟ සෙල්ලම් කිරීමට ආරම්භ කරනවා. ඉතිං එතනින් එහාට කියන්නනම් බෑ. මොකද මමත් මේ චිත්‍රපටිය download කරනගමන්. මම ඔය කිව්වේ trial එකේ තිබුනු seen එක. එහෙනම් ඔන්න පල්ලෙහායින් Torrent Link එක download කරගන්න. 763MB විතරයි තියෙන්නේ.

    Ra-One (2011) චිත්‍රපටිය බාගන්න මෙතන කොටන්න

    click here

    චිත්‍රපටිය බලල හොද නම් කමෙන්ට් 1ක් හරි rep+ 1ක් හරි දාන්නකො :) :) :)
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Mama me film eka 3d eken balanna eeye lehesthi una (in dubai) in passe internet eke indian site wala film eke review kohomada kiyala tikak hoyala beluwa. Menna mehemai thibbe sehenda review,

    Its a complete wast of time.Very poor story,script and screen play

    DONT watch this movie.
    Its horrible,Pathetic and ridiculous,Stay at home or any other movie!

    http://www.rediff.com/movies/review/review-raone-raja-sen/20111026.htm

    NDTV eke pennuwa film eka bala eliyata ena kattiyage comments kohomada kiyala,
    Genu kenek kiyanawa sharuk 150 core wiyadam karala video game ekak hadala tjiyenne,meka movie ekak nemei kiyala,

    Anthimata film eka balana idea eka atha erala emma.movie eka sauthui nam ada hetama internet eke ei
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මචන් උඹ දාලා තියෙන්නෙ Cam කොපියක් නේද? දැන් DVDScr එකත් ඇවිල්ලා තියෙන්නෙ...:yes:

    මෙන්න ඒකෙ Screenshots...:cool:

    1.png

    2.png

    3.png

    4.png

    5.png

    6.png

    7.png

    8.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :oo:
    6.gif
    :oo:
    6.gif