Ra-One (2011) චිත්රපටිය බලමුද???...
මුලින් photo කෑලි ට්කක් බලන්නකො
Ra-One (2011) චිත්රපටියේ trailer නරඹන්න
මෙම චිත්රපටයේ කතාව කෙටියෙන්ම කියන්නම්කෝ..
තාත්තා කෙනෙක් තම දරැවා වෙනුවෙන් පරිගණක ක්රීඩාවක් නිපදවීමට සැලසුම් කරනවා. නමුත් මොහුට අවශය වන්නේ මෙම ක්රීඩාවට අමුතුම ජවයක් දෙනන්. ඉතිං මොහු කරනු ලබන්නේ මෙම ක්රීඩාව ඔවුන්ගේම ජීවිතත් සමඟ සම්භන්ධ කර ඔවුන්ගේ ජීවිතත් සමඟ සෙල්ලම් කිරීමට ආරම්භ කරනවා. ඉතිං එතනින් එහාට කියන්නනම් බෑ. මොකද මමත් මේ චිත්රපටිය download කරනගමන්. මම ඔය කිව්වේ trial එකේ තිබුනු seen එක. එහෙනම් ඔන්න පල්ලෙහායින් Torrent Link එක download කරගන්න. 763MB විතරයි තියෙන්නේ.
Ra-One (2011) චිත්රපටිය බාගන්න මෙතන කොටන්න
click here
චිත්රපටිය බලල හොද නම් කමෙන්ට් 1ක් හරි rep+ 1ක් හරි දාන්නකො

Last edited:

කැම් කොපි..