RA.ONE Film එකේ MP3 ටික ඕන කාටද ?

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .:sorry:
මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .:D

Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .:yes:
ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ගොන් පාර්ට් එකක් .. මෙලෝ රහක් නෑ, ඩොන් 2 නම් හොද ඇති
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .:sorry:
    මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .:D

    Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .:yes:
    ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .:sorry:
    මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .:D

    Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .:yes:
    ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .

    patta film eka:eek::eek::eek:
    hapo mama balapu patta chaama movie eka. wamane gya nati tika witarao oka balala. mata witarak neme oka balapu 95% un okata benala tynwa.. sigithi bola choon walata kamathi nam oka hodai.
     
    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    mallila ayyala me film eka bala sathutu wenna, Don 2 release wenne nethi atak thiyenne! Amithab bachchan ge production team eka legal issue ekak out karala don 2 walata! Ra one eka nam story athin madi.. eth eke sequel eka meeta wediya hondawei kiyala balaorothrhu wenawa!