


මම ඊයේ MC පැත්තේ ගියා කෑල්ල එක්ක, ඊට පස්සේ ඕක දැකලා බලන්න හිතුනා, ,උඩට ගියාම දන්නේ උන් පෝයට පෙන්නන්නේ නැහැලූ ...
තාම කට්ටිය RA.ONE Film එක බැලුවේ නැද්ද . පට්ට Film එක. මම අද බැලුවා හැබැයි තාම DVDRip නම් හොයාගන්න නැ .
මමත් බලන්නම ඕන නිසා Camera Copy යක් බැලුවේ .
Film එකේ තියෙන සිංදු (MP3) ටික ලස්සනයි .
ඒ නිසා මම හිතුවා මගේ එළකිරි යාළුවොත් එක්ක මේ ටික බෙදා ගන්න ඕන කියලා . එහෙනම් ඕන කට්ටිය Download කරගන්න .



ගොන් පාර්ට් එකක් .. මෙලෝ රහක් නෑ, ඩොන් 2 නම් හොද ඇති


