RA.ONE Film එකේ MP3 ටික ඕන කාටද ?

Salindaa

Member
Aug 8, 2007
433
4
0
Colombo
Mokak patta film eka......?mala jarawak ban....itawatda hodai e salli walin ahinsaka manussayekta kanna denawa..mewa balana eunta gahanna one..thanikara Iron man copy ekak..Lajja hithenawa balanakota..lol
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆිල්ම් එක හිතුව තරම් නෑ බන්
    චිත්‍ර කථාවක් ෆිල්ම් කරල වගෙයි බන්
    කිසිම අකර්ශනීය ගතියක් නෑ
    ඊට වඩ හොදයි රැජිනි කාන්ත් ගේ රොබොට් ෆිල්ම් එක