Raa Tharuka ..අලුත් සින්දුවක්

Sep 13, 2012
10
2
0
Raa Tharuka ..අලුත් සින්දුවක්

මේම ගීත නිර්මාණය මගේ කුලුදුල් ගීත නිර්මාණයයි ...
නොයෙකුත් අපහසුතා මැද ගීතය පටිගත කලෙමි ...පළමු වරට මෙම ගීතය අසන්නේ එළකිරියේ ඔබ සැමයි ....
පදරචනය තනුව සංගීතය සහ ගායනය මවිසින්ම නිර්මාණය කරන ලදී ...
මෙම ගීතය රස විද ඔබට දැනුනු දේ අවංකවම පවසන්න .(Audio track එක පමණි )
ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉතා අගේ කොට සලකමි ...
අජිත් විජේසේකර 055 3558435

Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එල.. පාර්ක් එකේ වවුලන්ගෙ කරදරයක් උනේ නැද්ද...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,842
    113
    අවංක රිප්ලයි එකක් ඕනෙ නම් >> ..... නරකමත් නෑ ඉතින් , ඒත් වැඩි විශේෂයක් නෑ මියුසික් වල :rolleyes: ... එල එල .. උත්සාහය සැහෙන්න වටිනවා :yes::yes:.... ඔරිගිනල් අයි ඩී එකෙන් අවනම් තවත් හොඳයි ..... :rofl::rofl:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සි0දුව මුල ඉදන්ම ඇහුව මචන්.. :yes:
    ඈත්තම කියනවනම් මෙලෝ රහක් නෑ.සිරාවට බන් උබ video එකක් නොකර හිටියනම් 2 /10 ක් විතර දෙන්න තිබ්බ. :dull: :dull:
    මේ Video එක බලනකොට මට මතක් උනේ අපි නොදන්න Live

    Sep 13, 2012
    10
    2
    0
    අවංක රිප්ලයි එකක් ඕනෙ නම් >> ..... නරකමත් නෑ ඉතින් , ඒත් වැඩි විශේෂයක් නෑ මියුසික් වල :rolleyes: ... එල එල .. උත්සාහය සැහෙන්න වටිනවා :yes::yes:.... ඔරිගිනල් අයි ඩී එකෙන් අවනම් තවත් හොඳයි ..... :rofl::rofl:

    මම ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි ...මේ සින්දුව media වලට දෙන්න හැදුව(Audio track ) ...ගත්තේ නෑ... ඒ නිසා මේ සිංදුව ගේ මුල්ලකට දාල තිබුනේ ...අහම්බෙන් මේ සිංදුව ඇහුව මගේ යාලුවෙක් ...එයා තමයි කිව්වේ නිකන් තියන් ඉන්නවට වඩා මේක youtube එකට දාපන් කියල ...එයා එලකිරියේත් දාන්නම් කිව්වා...මම කිව්වේ එයාගේ id එකෙන් දාන්න කියල ...එත් සිංදුව මගේ නිසා අලුත් ID එකක් හදල එයාම තමයි මේ සිංදුව එළකිරි.com දැම්මේ ...මේ type කරන්නෙත් මගේ යාළුවා....මම computer එකක්වත් පාවිච්චි කරන්න දන්නේ නෑ ....keyboard එකක් තියනවා ..එකෙන් තමයි සිංදුව හැදුවේ ....ස්තුතියි අදහස් දැක්වුවාට.....
     
    Sep 13, 2012
    10
    2
    0
    සි0දුව මුල ඉදන්ම ඇහුව මචන්.. :yes:
    ඈත්තම කියනවනම් මෙලෝ රහක් නෑ.සිරාවට බන් උබ video එකක් නොකර හිටියනම් 2 /10 ක් විතර දෙන්න තිබ්බ. :dull: :dull:
    මේ Video එක බලනකොට මට මතක් උනේ අපි නොදන්න Live

    මේක music video එකක් නෙවෙයි මචන් ....මගේ යාලුවෙක් තමයි හදල දුන්නේ....එයාම තමයි youtube එකටත් දැම්මේ ..ටිකක් හරි හොද visual එකක් හදන්න 80000.00 විතර යනවා ...සරලම video එකක් 12000.00 හදල දෙන්නම් කිව්වා ..මම තව සින්දු 10 විතර හදල තියනවා...මේ සින්දුවට visual එකක් හදන්න 12000.00(අවම ගුණාත්මක බවෙන් යුතු ) වියදම් කරන වෙලේ තව සින්දුවක් record කරන්න පුළුවන්...බොහොම අමාරුවෙන් තමයි මේ සින්දුවත් record කලේ ...අපිට music video එකක් හදන එක සිහිනයක් නිසා තමයි .මේ විදියට හැදුවේ...video එක ගැන හිතන්න එපා ...සිංදුව අහන්න ...මට කලින් එක කියන්න බැරි උනා....ඊලග සිංදුව තවත් හොදට හදන්න try කරන්නම් ....
     
    Sep 13, 2012
    10
    2
    0
    5/10 music tikak lassana unanam hodai

    ඔබට දැනුන දේ හරි ...ලස්සන music මේ දවස් වල ඕනෑතරම් ඇහෙනවා...මට මේ සින්දුවේ music පාර්ට් වලට ඔබ කියන ලස්සන music part දාන්න තිබුණා ..නමුත් මා යොදාගත් සංගීතය නිතර ඇහෙනවා අඩු නිසා සහ ගීතයේ අර්ථයට(විරහ ගීතයක් නිසා) ගැලපෙනම සංගීතය මෙය බව මට දැනුනා ...මේ දවස්වල ඇහෙන සින්දු 100% perfect music පාවිච්චි කරන්නේ.. ඒනිසා ඉක්මනින්ම ඒ සින්දු හොදයි වගේ දැනුනට ඉක්මනින්ම එපා වෙන ගතියකුත් තියනවා...අනිත් කාරණය අලුත් සින්දු වල music compose කරන්න ඒ හදන කෙනෙක්ට අඩුම 45000.00 වත් දෙන්න ඕනි ...ඒක හීනයක් ... G minor තමයි විරහ ගීතයකට වඩාත්ම ගැලපෙන්නේ ...මේ සින්දුවේ යොදාගත්තෙත් G minor
    codes ....කීප විටක් ඇහුණාම ඔබට ලස්සනයි කියල හිතේවි ...මෙම සංගීතයට නුහුරු බවක් දැනෙන නිසා වෙන්න ඇති ඔබට එහෙම හිතුනේ ...ස්තුතියි අදහස් දැක්වුවාට.....
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    අවංක රිප්ලයි එකක් ඕනෙ නම් >> ..... නරකමත් නෑ ඉතින් , ඒත් වැඩි විශේෂයක් නෑ මියුසික් වල :rolleyes: ... එල එල .. උත්සාහය සැහෙන්න වටිනවා :yes::yes:.... ඔරිගිනල් අයි ඩී එකෙන් අවනම් තවත් හොඳයි ..... :rofl::rofl:

    ubata mokak hari balayak thiyenawada ban ?:nerd:
     
    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla

    මේම ගීත නිර්මාණය මගේ කුලුදුල් ගීත නිර්මාණයයි ...
    නොයෙකුත් අපහසුතා මැද ගීතය පටිගත කලෙමි ...පළමු වරට මෙම ගීතය අසන්නේ එළකිරියේ ඔබ සැමයි ....
    පදරචනය තනුව සංගීතය සහ ගායනය මවිසින්ම නිර්මාණය කරන ලදී ...
    මෙම ගීතය රස විද ඔබට දැනුනු දේ අවංකවම පවසන්න .(Audio track එක පමණි )
    ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉතා අගේ කොට සලකමි ...
    අජිත් විජේසේකර 055 3558435

    ඔබේ නිර්මාණයට මගේ ප්‍රණාමය
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    song eka hodai machan...7/10
    ubata hoda anaagathayak thiyanawa....thawa thawa diyunu weyan....thawa uthsaha karala godak kal aragena thwath hodath nirmaanayak karapan