Raagama Ponz

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    16 වනදා එක්තරා රෝහලකට පැමිණි රෝගියෙක් තමාට ඇත්තේ පපුවේ අමාරුව බව පවසා ඇත. වෙනත් කිසිදු අපහසුතාවක් හෝ විදේශ සංචාරයක් ගැන ඔහු පවසා නොමැති නිසා සාමාන්‍ය වාට්ටුවක ඔහුට ප්‍රතිකාර ලබා දී ඇත.

    නමුත් දෙවන දවසේ කැස්ස ඇතිවීමත් සමඟ නැවත ඔහුගේ පවුලෙන් විමසීමේදී ඔහු ඉතාලියේ සිට 1වනදා පැමිණි බව පවසා ඇත.

    අද දිනයේ ඔහු කොරෝනා රෝගියෙකු බව පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

    දැන්?

    ඔහු පවුලේ සහ මෙතෙක් ඔහු හමුවූ සියලු දෙනාවම අනතුරේ හෙලා ඇත

    එපමණක් නොවේ.

    ඔහුට ඇතුලු වූ අවස්ථාවේ සිට ප්‍රතිකාර කල සියලු කාර්ය මණ්ඩලයේ අය පමණක් නොව වාට්ටුවේ අනික් රෝගීන් පවා වයිරසයට නිරාවරණය වී ඇත.
    ඔවුන් නිරෝධායනයට ලක් වන නිසා තවදුරටත් සේවය කල නොහැක.
    නිරාවරණය වූවන්ගේ ජීවිත?? ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත?

    මේ ඔබ අප වෙසෙන අසිරිමත් සිරි ලංකාවයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    ඔහොම උන් ඉන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. අනික ඌ කොහොමද දන්නෙ ඌ කොරෝනා infected කියල.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ඔහොම උන් ඉන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. අනික ඌ කොහොමද දන්නෙ ඌ කොරෝනා infected කියල.

    Uuta corona kiyala nodena hitiya kiyala wenna puluwan. E unata uta thibba Italy indan awe kiyala kiyanna
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඔහොම උන් ඉන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. අනික ඌ කොහොමද දන්නෙ ඌ කොරෝනා infected කියල.

    anduwen kiwwane Rata idan apu unta parissan wenna, hospital walata yanawanam kalin danwanna kiyala :growl:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ඔහොම උන් ඉන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. අනික ඌ කොහොමද දන්නෙ ඌ කොරෝනා infected කියල.

    ඌ දන්නෑ තමා, ඒත් නිතරම කියනවා රට ඉදන් ලගදි ආවනම්, එහෙම ආපු අයව ආශ්‍රයකලානම් ටිකක් දෑනුවත් කරන්න කියලා.
    දෑන් වෑඩකරන්න ඉන්න ඩොක්+නස්+අනිතය 20-30 අමාරුවේනේ.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඔහොම උන් ඉන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. අනික ඌ කොහොමද දන්නෙ ඌ කොරෝනා infected කියල.

    infected unath nathath u danaganna one me situation eke hatiyata kiynna u kohenda awe mokada kale kiyala. mu ekakawath kiyala na.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එක තමයි යකෝ disaster management එක zero කියන්නේ ...වහල්ලු ටික උසි ගන්නවල රටවිරුවෝ රටමරුවෝ කරලා උන්ව arrest කරනවා කියල බය කරල උන්ගේ දේපල රාජසන්තක කරනව කියල බය කරල දැන් උන්ට බනිනව ...යුද්ධයක් නෙවෙයි යකෝ මේ ...වැඩිය explain කරන්න බෑ මාවත් arrest කරයි

    ehema karanne quarantine wen nathi nisane baya karala hari genna ganna hadanne.