Raagama Ponz

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    එක තමයි යකෝ disaster management එක zero කියන්නේ ...වහල්ලු ටික උසි ගන්නවල රටවිරුවෝ රටමරුවෝ කරලා උන්ව arrest කරනවා කියල බය කරල උන්ගේ දේපල රාජසන්තක කරනව කියල බය කරල දැන් උන්ට බනිනව ...යුද්ධයක් නෙවෙයි යකෝ මේ ...වැඩිය explain කරන්න බෑ මාවත් arrest කරයි

    තවත් දේශපාලන ගණිකාවක්.. යකෝ වෑරෑද්ද ආත්මාර්ථකාමී බල්ලගේ මිසක් අනිත මිනිස්සුන්ගේ නෙමේ. ඌගෙන් අහලත් ඌ කියලා නෑ. ගෙදර එවුන්ගෙන් තමා දෑනගෙන තියෙන්නේ. ඈයි මේ ගොන් වාහෙලට තේරෙන්නේ නෑත්තේ දොස්තරලට බොරු කරලා වෑඩක් නෑ කියලා. කාලකන්නි. සෑහෙන්න පිරිසක් අමාරුවේ දෑම්මා. දෑන් රාගම ඉස්පිරිතාලෙට යන එකත් අඩු වෙයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Wesige puthala.

    Mu muslim ekek unanam ape unge hasirima kohoma weida.

    මුස්ලිම් කැතලික් බෞද්ධ කියල වෙනසක් නෑ ඔය පැත්තෙ තියෙන්නෙ ටොයිලට් පේපර් වලට මරාගන්න සුද්දන්ගෙ ජාන. මීගමුව ජා ඇල කඳාන etc :P
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,588
    113
    අම්බකිස්ස
    ඔහොම උන් ඉන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. අනික ඌ කොහොමද දන්නෙ ඌ කොරෝනා infected කියල.

    ඌ දන්නේ නෑ ගොනෝ...ඌට ලෙඩේ හැදෙන්න හැකියාවක් තියෙනවා ඉතාලිවල ඉන්දලා ආපු නිසා..කලින් ඒක කිව්වා නන් වෙනම තියාගෙන ඒකම පලවෙනි පාරම චෙක් කරනවා.අනිත් උන්ට බෝ වෙන එක අඩු කරගන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එක තමයි යකෝ disaster management එක zero කියන්නේ ...වහල්ලු ටික උසි ගන්නවල රටවිරුවෝ රටමරුවෝ කරලා උන්ව arrest කරනවා කියල බය කරල උන්ගේ දේපල රාජසන්තක කරනව කියල බය කරල දැන් උන්ට බනිනව ...යුද්ධයක් නෙවෙයි යකෝ මේ ...වැඩිය explain කරන්න බෑ මාවත් arrest කරයි

    කිරි බෝතලයක් කටට දීල අතට අරන් නලවන ගමන් ඇහුව නං කියාවි තමා අපේ උන් බොරුවට බය කරලනේ මේ සුටි රටවිරු පැටියව :no:
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    එක තමයි යකෝ disaster management එක zero කියන්නේ ...වහල්ලු ටික උසි ගන්නවල රටවිරුවෝ රටමරුවෝ කරලා උන්ව arrest කරනවා කියල බය කරල උන්ගේ දේපල රාජසන්තක කරනව කියල බය කරල දැන් උන්ට බනිනව ...යුද්ධයක් නෙවෙයි යකෝ මේ ...වැඩිය explain කරන්න බෑ මාවත් arrest කරයි

    බලේ නැති කාලේ ටෝක් නම් ඉෂු කළා. වැඩේට බැස්සම. හත්පොලේ ගූ.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ehema karanne quarantine wen nathi nisane baya karala hari genna ganna hadanne.

    තවත් දේශපාලන ගණිකාවක්.. යකෝ වෑරෑද්ද ආත්මාර්ථකාමී බල්ලගේ මිසක් අනිත මිනිස්සුන්ගේ නෙමේ. ඌගෙන් අහලත් ඌ කියලා නෑ. ගෙදර එවුන්ගෙන් තමා දෑනගෙන තියෙන්නේ. ඈයි මේ ගොන් වාහෙලට තේරෙන්නේ නෑත්තේ දොස්තරලට බොරු කරලා වෑඩක් නෑ කියලා. කාලකන්නි. සෑහෙන්න පිරිසක් අමාරුවේ දෑම්මා. දෑන් රාගම ඉස්පිරිතාලෙට යන එකත් අඩු වෙයි

    කිරි බෝතලයක් කටට දීල අතට අරන් නලවන ගමන් ඇහුව නං කියාවි තමා අපේ උන් බොරුවට බය කරලනේ මේ සුටි රටවිරු පැටියව :no:

    මොකක් හරි කිව්වොත් දේශපාලනයක් ගැන කතා කරන්න එපා යකු ...ඕකුන් එකෙක්වත් වැඩක් නැහැ මට ...explain කරන්න බැහැ කැමතිනම් මම මොකක්ද කිව්වේ කියල උබලම හිතා ගනින් ...පවතින රජයක යම්කිසි අඩුපාඩුවක් විවේචනය කලොත් හිතන්න එපා මිනිහෙක් හැමතිස්සෙම විපක්ෂයේ කියල ...කිසිම දේශපාලනයක් නොකරන තවමත් මිනිස්සු ලංකාවේ ඉන්නවා ...මෙතන මම කිව්වේ ඉතාලි එවුන් මෙච්චර හැංගෙන්න මෙහෙම හේතුවක් තියෙන්න පුළුවන් කියල ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මොකක් හරි කිව්වොත් දේශපාලනයක් ගැන කතා කරන්න එපා යකු ...ඕකුන් එකෙක්වත් වැඩක් නැහැ මට ...explain කරන්න බැහැ කැමතිනම් මම මොකක්ද කිව්වේ කියල උබලම හිතා ගනින් ...පවතින රජයක යම්කිසි අඩුපාඩුවක් විවේචනය කලොත් හිතන්න එපා මිනිහෙක් හැමතිස්සෙම විපක්ෂයේ කියල ...කිසිම දේශපාලනයක් නොකරන තවමත් මිනිස්සු ලංකාවේ ඉන්නවා ...මෙතන මම කිව්වේ ඉතාලි එවුන් මෙච්චර හැංගෙන්න මෙහෙම හේතුවක් තියෙන්න පුළුවන් කියල ...
    ඔව් ඔව් මිනීමරලා හැංගෙන උන්ටත් නිදහසට කාරණා තියෙනවා නේන්නං උනුත් හිරේ දායි එල්ලුන් ගස් යවයි කියල බයට නෙ හැංගෙන්න. ඒකට කරන්න ඕනේ හිරේ නොදා ඉන්න එක එතකොට උන් ඇවිත් බාරවෙනව බය කරන්න හොඳ නෑ :yes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe
    තවත් දේශපාලන ගණිකාවක්.. යකෝ වෑරෑද්ද ආත්මාර්ථකාමී බල්ලගේ මිසක් අනිත මිනිස්සුන්ගේ නෙමේ. ඌගෙන් අහලත් ඌ කියලා නෑ. ගෙදර එවුන්ගෙන් තමා දෑනගෙන තියෙන්නේ. ඈයි මේ ගොන් වාහෙලට තේරෙන්නේ නෑත්තේ දොස්තරලට බොරු කරලා වෑඩක් නෑ කියලා. කාලකන්නි. සෑහෙන්න පිරිසක් අමාරුවේ දෑම්මා. දෑන් රාගම ඉස්පිරිතාලෙට යන එකත් අඩු වෙයි

    Doctorslatath ahanna yuthukamak thiyanava neda?
     
    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    ඔහොම උන් ඉන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. අනික ඌ කොහොමද දන්නෙ ඌ කොරෝනා infected කියල.

    Ay ban u dannawane u italy idan awe kiyala. Widesha ratawal wala idan awa hemoma norodhayanaya karanawa kiyala. Uge thiyana kuhaka kama misak. Pawule unuth dannawane rata idan awa nam parissam wenna ona kiyala. A mukuth nathuwa kole wahapu eka hari nane ban.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඌ දන්නෑ තමා, ඒත් නිතරම කියනවා රට ඉදන් ලගදි ආවනම්, එහෙම ආපු අයව ආශ්‍රයකලානම් ටිකක් දෑනුවත් කරන්න කියලා.
    දෑන් වෑඩකරන්න ඉන්න ඩොක්+නස්+අනිතය 20-30 අමාරුවේනේ.

    ඒ කිව්වෙ 10 න් පස්සෙ බං :lol:
    මූ ඇඩ්මිඩ් වෙලා තිබ්බෙ 10ට කලිං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ

    ඒ කිව්වෙ 10 න් පස්සෙ බං :lol:
    මූ ඇඩ්මිඩ් වෙලා තිබ්බෙ 10ට කලිං

    ඇයි 10 ට කලිං මූුට මොළයක් කියලා එකක් තිබිලා නැත්ද ගොනෝ:lol::lol:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෞක්‍ය සෙවවෙ ඉන්න හමොම මෙක හොද පාඩමක් .
    කොරොන අතා හො න්තා ඉටාලි හිටිය හො නතා හම රිගියෙක්ගෙන්ම කොරොන රොගියෙක් ලෙස සලකා පරිස්සම් වෙන්න .හෙට අනිද්ද ජිවිතෙට පිටරට නොගිය කොරොන ලෙඩ්ඩු හම්බවෙන්න පුලුවන්
    :dull::sorry: