Raamuwa සමග කථිකාවක්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    සිහින Video එක දෙපාරක් බැලුවා, දෙවනි පාර බලද්දි කලින් පාර ඇහුන නැති ඒවත් ඇහුනා, අනිත් ටිකත් ආයෙ බලනන් ඔන :D

    දැන් ල‍ංකාවෙ තියෙන 31 චැනල් එක මේක.
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    මගේ මිත්‍රවරුණි. මාගේ කාලය ඉතා සීමිතයි, නමුත් මට චැනල් එකට වචනයකින් හරි උදව් කල එලකිරි එකේ සහෝදර සහෝදරියන්ව කිසි දිනෙක අමතක නොකරමි! මේ ත්‍රෙඩ් එකට හැකි තරම් එබී සංවාදයන්ට සහභාගී වීමට උතසාහ කරන්නෙමි. නමුත් මා දිග රිප්ලයි නොදැම්මොත් මා සමඟ අමනාප වන්නට එපා.....

    සිහින Video එක දෙපාරක් බැලුවා, දෙවනි පාර බලද්දි කලින් පාර ඇහුන නැති ඒවත් ඇහුනා, අනිත් ටිකත් ආයෙ බලනන් ඔන :D

    දැන් ල‍ංකාවෙ තියෙන 31 චැනල් එක මේක.

    මේ rank එක බලන්නේ කොහෙන්ද?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මහන්සි වෙලා තොරතුරු හොයලා කරලා තියනවා. ඉදිරිපත් කරන විදිහත් බොරින් නැ.
    මේ වගේ චැනල් තමා බන් කරන්ඩ ඕන,
    එක එක වේ$යන්ගේ ගොසිප් වලට වඩා මේ වගේ චැනල් වල ඉගෙන ගන්ඩ දෙයක් හරි තියනවා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ඇත්තටම මන් නම් කැමති අපිට ගොඩක් හුරු පුරුදු රාමුවෙන් විඩියෝ කරනවානම්,ඔව් අර බටහිර රාමුව කියන එක තමයි.මොකද දැන් ලෙඩක් හැදුනත් කව්රුත් වෙනිවැල්ගැට බොන්න පෙලෙබෙන්නේ නැ ගොඩක් දුරට.පෙරදිග රාමුව ගොඩක් වටින එකක්,මන් ඒවා හෑල්ලුවට ලක්කරන්නේ නැ,හැබැයි සිසිටම් එක හැදිලා තියෙන්නේ ගොඩක්ම දැන් බටහිර පැත්තට.කෙනෙක්ට මේ වීඩියෝ එකක් බලල වැඩිදුර ඉගෙන ගන්න උනත් හිතෙන්නේ අපිට ගොඩක් ලග හා පහසු රාමුව නේද?මන් කියන්නේ හැම දැනුමක්ම වටිනවා,හැබැයි අපිට නිතර හුරු පුරුදු එකක් එක්ක යන එක ප්‍රායෝගිකයි.දිගටම බලනවා චැනල් එක .මන් කිව්වේ මේ මගේ මතය.
    @raamuwa
     
    • Like
    Reactions: Janithsl88

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    subscribed!

    Meth hadana gaman owa balanna welawath set karagannw neh kohoma hari?
    Ow bocca hamadaama meth hada hada innath baane😅
    Raamuwa karana aiya PHD ekak wage karapu kenek wage hithenawa,eth ewa mukuth danne nathuwa bohoma humble widiyata channel eka karana eka godak appreciate karanawa mama

    Godak kattiyage dewal epa wenne gahana pampori hinda,Ara lakshapathi ekata Ena un wage
     
    Last edited:
    • Like
    Reactions: Average-Guy

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇත්තටම මන් නම් කැමති අපිට ගොඩක් හුරු පුරුදු රාමුවෙන් විඩියෝ කරනවානම්,ඔව් අර බටහිර රාමුව කියන එක තමයි.මොකද දැන් ලෙඩක් හැදුනත් කව්රුත් වෙනිවැල්ගැට බොන්න පෙලෙබෙන්නේ නැ ගොඩක් දුරට.පෙරදිග රාමුව ගොඩක් වටින එකක්,මන් ඒවා හෑල්ලුවට ලක්කරන්නේ නැ,හැබැයි සිසිටම් එක හැදිලා තියෙන්නේ ගොඩක්ම දැන් බටහිර පැත්තට.කෙනෙක්ට මේ වීඩියෝ එකක් බලල වැඩිදුර ඉගෙන ගන්න උනත් හිතෙන්නේ අපිට ගොඩක් ලග හා පහසු රාමුව නේද?මන් කියන්නේ හැම දැනුමක්ම වටිනවා,හැබැයි අපිට නිතර හුරු පුරුදු එකක් එක්ක යන එක ප්‍රායෝගිකයි.දිගටම බලනවා චැනල් එක .මන් කිව්වේ මේ මගේ මතය.
    @raamuwa
    ඒ ගැන කතා කරන්න චැනල් ඕනේ තරම් තියෙනවනේ බන්, සුද්දොත් කතා කරන්නේ ඒවා ගැන. ලංකාවේ TechTrack show, Video කතා වගේ ඒවා කතා කරන්නෙත් ඒ ගැන. අපි තව චැනල් එකකින් ඒවම බලාපොරොත්තු වෙන්න ඕනේ නෑනේ. මගෙනම් අදහස අපි නොදන්න දේ තමයි ඉගෙනගන්න ඕනේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    ඒ ගැන කතා කරන්න චැනල් ඕනේ තරම් තියෙනවනේ බන්, සුද්දොත් කතා කරන්නේ ඒවා ගැන. ලංකාවේ TechTrack show, Video කතා වගේ ඒවා කතා කරන්නෙත් ඒ ගැන. අපි තව චැනල් එකකින් ඒවම බලාපොරොත්තු වෙන්න ඕනේ නෑනේ. මගෙනම් අදහස අපි නොදන්න දේ තමයි ඉගෙනගන්න ඕනේ.
    ekagayi,man kivve man hithana vidiha.man kisima deyak pahath karala katha karanne.man tikak kamathi ara man kiyapu paththata.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ekagayi,man kivve man hithana vidiha.man kisima deyak pahath karala katha karanne.man tikak kamathi ara man kiyapu paththata.
    පොර මුල ඉදන්ම කියනවනෙ මචන් පොරට ඕනෙ මේ මිනිස්සු දැන් අමතක කරලා තියෙන, හෑල්ලුවට ලක් කරන පෙරදිග තාක්ශනය, පෙරදිග විද්‍යාව මිනිස්සු අතරට අරන් යන්න කියලා. අනිත් දේවල් ගැන කරන්න ඕන තරම් චැනල්ස් තියෙනවා. මම නම් මේ චැනල් එක විතරයි දැක්කෙ ඔය උඩ කියපු දේවල් ගැන සවිස්තරාත්මකව මිනිස්සුන්ට කියලා දෙන.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    පොර මුල ඉදන්ම කියනවනෙ මචන් පොරට ඕනෙ මේ මිනිස්සු දැන් අමතක කරලා තියෙන, හෑල්ලුවට ලක් කරන පෙරදිග තාක්ශනය, පෙරදිග විද්‍යාව මිනිස්සු අතරට අරන් යන්න කියලා. අනිත් දේවල් ගැන කරන්න ඕන තරම් චැනල්ස් තියෙනවා. මම නම් මේ චැනල් එක විතරයි දැක්කෙ ඔය උඩ කියපු දේවල් ගැන සවිස්තරාත්මකව මිනිස්සුන්ට කියලා දෙන.
    ow ow,godak vatina deval tikak danagaththa meken,matrix -epi eka maru
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පට්ටම චැනල් එකක් ආයේ කියන්නහ් වචන නැහ්
    හැම පැත්තෙන්ම ඉස්සරහෙන් තියෙනහ් චැනල් එකක්
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    mn me channel eke video tiakak yaluwonta share kra. dn aun vadiya math ekka kata krnne naaa. aun hitanne mn mahana venna yanwi kiyala.