සිහින Video එක දෙපාරක් බැලුවා, දෙවනි පාර බලද්දි කලින් පාර ඇහුන නැති ඒවත් ඇහුනා, අනිත් ටිකත් ආයෙ බලනන් ඔන
දැන් ලංකාවෙ තියෙන 31 චැනල් එක මේක.
දැන් ලංකාවෙ තියෙන 31 චැනල් එක මේක.
සිහින Video එක දෙපාරක් බැලුවා, දෙවනි පාර බලද්දි කලින් පාර ඇහුන නැති ඒවත් ඇහුනා, අනිත් ටිකත් ආයෙ බලනන් ඔන
දැන් ලංකාවෙ තියෙන 31 චැනල් එක මේක.
Aiyage channel eka supiri,mama balana ekama sinhala channel eka,hodata explain karala thiyanawa dewal
Digatama wade karagena yanna aiye good luck
Ow bocca hamadaama meth hada hada innath baanesubscribed!
Meth hadana gaman owa balanna welawath set karagannw neh kohoma hari?
ඒ ගැන කතා කරන්න චැනල් ඕනේ තරම් තියෙනවනේ බන්, සුද්දොත් කතා කරන්නේ ඒවා ගැන. ලංකාවේ TechTrack show, Video කතා වගේ ඒවා කතා කරන්නෙත් ඒ ගැන. අපි තව චැනල් එකකින් ඒවම බලාපොරොත්තු වෙන්න ඕනේ නෑනේ. මගෙනම් අදහස අපි නොදන්න දේ තමයි ඉගෙනගන්න ඕනේ.ඇත්තටම මන් නම් කැමති අපිට ගොඩක් හුරු පුරුදු රාමුවෙන් විඩියෝ කරනවානම්,ඔව් අර බටහිර රාමුව කියන එක තමයි.මොකද දැන් ලෙඩක් හැදුනත් කව්රුත් වෙනිවැල්ගැට බොන්න පෙලෙබෙන්නේ නැ ගොඩක් දුරට.පෙරදිග රාමුව ගොඩක් වටින එකක්,මන් ඒවා හෑල්ලුවට ලක්කරන්නේ නැ,හැබැයි සිසිටම් එක හැදිලා තියෙන්නේ ගොඩක්ම දැන් බටහිර පැත්තට.කෙනෙක්ට මේ වීඩියෝ එකක් බලල වැඩිදුර ඉගෙන ගන්න උනත් හිතෙන්නේ අපිට ගොඩක් ලග හා පහසු රාමුව නේද?මන් කියන්නේ හැම දැනුමක්ම වටිනවා,හැබැයි අපිට නිතර හුරු පුරුදු එකක් එක්ක යන එක ප්‍රායෝගිකයි.දිගටම බලනවා චැනල් එක .මන් කිව්වේ මේ මගේ මතය.
@raamuwa
ekagayi,man kivve man hithana vidiha.man kisima deyak pahath karala katha karanne.man tikak kamathi ara man kiyapu paththata.ඒ ගැන කතා කරන්න චැනල් ඕනේ තරම් තියෙනවනේ බන්, සුද්දොත් කතා කරන්නේ ඒවා ගැන. ලංකාවේ TechTrack show, Video කතා වගේ ඒවා කතා කරන්නෙත් ඒ ගැන. අපි තව චැනල් එකකින් ඒවම බලාපොරොත්තු වෙන්න ඕනේ නෑනේ. මගෙනම් අදහස අපි නොදන්න දේ තමයි ඉගෙනගන්න ඕනේ.
පොර මුල ඉදන්ම කියනවනෙ මචන් පොරට ඕනෙ මේ මිනිස්සු දැන් අමතක කරලා තියෙන, හෑල්ලුවට ලක් කරන පෙරදිග තාක්ශනය, පෙරදිග විද්‍යාව මිනිස්සු අතරට අරන් යන්න කියලා. අනිත් දේවල් ගැන කරන්න ඕන තරම් චැනල්ස් තියෙනවා. මම නම් මේ චැනල් එක විතරයි දැක්කෙ ඔය උඩ කියපු දේවල් ගැන සවිස්තරාත්මකව මිනිස්සුන්ට කියලා දෙන.ekagayi,man kivve man hithana vidiha.man kisima deyak pahath karala katha karanne.man tikak kamathi ara man kiyapu paththata.
ow ow,godak vatina deval tikak danagaththa meken,matrix -epi eka maruපොර මුල ඉදන්ම කියනවනෙ මචන් පොරට ඕනෙ මේ මිනිස්සු දැන් අමතක කරලා තියෙන, හෑල්ලුවට ලක් කරන පෙරදිග තාක්ශනය, පෙරදිග විද්‍යාව මිනිස්සු අතරට අරන් යන්න කියලා. අනිත් දේවල් ගැන කරන්න ඕන තරම් චැනල්ස් තියෙනවා. මම නම් මේ චැනල් එක විතරයි දැක්කෙ ඔය උඩ කියපු දේවල් ගැන සවිස්තරාත්මකව මිනිස්සුන්ට කියලා දෙන.