Rabbit! පෙරළියක් ද? මුලාවක් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මේක අලුත් වෙනසක් කරයි ද කියන්නත් බෑ. මොනවා වුනත් phone company නම් වැඩිය කැමති වෙන එකක් නෑ.

    P.s - හපොයි මම @RandomGuy මේ දාලා තියෙන video එක මේකේ අලවන්න ගියේ. වෙන එකක් වැරදිලා දාලා තියෙන්නේ මේක බලන්න විස්තරේ ගැන කුතුහලයක් තියෙන අය 👇

    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕකත් තවත් නිකන් බොරු මගෝඩියක් විතරයි. කවුද බන් එක සාක්කුවක මොබයිල් ෆෝන් එකක් දාගෙන අනිත් සාක්කුවේ ඔය මගුලත් දාගෙන යන්නේ. ඕකෙන් කරන වැඩටික ෆෝන් එකෙන් කරගන්නත් පුළුවන්නේ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    sit-here-bunny.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මහා ලොකු දෙයක් නම් නෙවෙයි වගේ. මේකේ පේන විදියට genarative image model එකකට පොටෝ එක යවලා output එක ගන්නවා වගේ පේන්නේ. ෆෝන් එක උස්සගෙන සෑහෙන්න වෙලා අල්ලන් ඉන්න ඕන වෙයි ඕවා ඇත්තට පාවිච්චි කරන්න ගියාම.

    ඉස්සරහට කොහොමත් දැනට තියෙන ප්‍රධාන පෙලේ ෆෝන් වල තියෙන assistant software ගොඩක් improve වෙයි AI models use කරන්න. චීනෙක්ගේ තවත් මෙලෝ රහක් නැති වැඩක් කියලා මට හිතෙන්නෙ.

    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Product launch and placement වල ලොකු අවුලක් තියෙනවා වගේ.
    ඔය ටිකම කරන්න පුළුවන් ඇප් එකක් හදන්න තිබ්බා.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    හාවෙක් ද කොහෙද

    මොකක්ද මෙ
    @RandomGuy දාලා තියෙන video එක බලන්න

    ඕකත් තවත් නිකන් බොරු මගෝඩියක් විතරයි. කවුද බන් එක සාක්කුවක මොබයිල් ෆෝන් එකක් දාගෙන අනිත් සාක්කුවේ ඔය මගුලත් දාගෙන යන්නේ. ඕකෙන් කරන වැඩටික ෆෝන් එකෙන් කරගන්නත් පුළුවන්නේ.
    ඔව් එකත් හරි. අනික මිනිස්සුන්ගෙ interest එකේ සමහර පැති තේරුම් ගන්න පුළුවන් මේ වගේ product ආවට පස්සේ තමයි.

    මහා ලොකු දෙයක් නම් නෙවෙයි වගේ. මේකේ පේන විදියට genarative image model එකකට පොටෝ එක යවලා output එක ගන්නවා වගේ පේන්නේ. ෆෝන් එක උස්සගෙන සෑහෙන්න වෙලා අල්ලන් ඉන්න ඕන වෙයි ඕවා ඇත්තට පාවිච්චි කරන්න ගියාම.

    ඉස්සරහට කොහොමත් දැනට තියෙන ප්‍රධාන පෙලේ ෆෝන් වල තියෙන assistant software ගොඩක් improve වෙයි AI models use කරන්න. චීනෙක්ගේ තවත් මෙලෝ රහක් නැති වැඩක් කියලා මට හිතෙන්නෙ.

    ඔව් ඉතින් කියන්න බෑ. ඕකේ අඩු පාඩු ඇති. ඔය product එකේ official page එකේ comment off දැනටම.
    ------ Post added on Jan 16, 2024 at 12:00 PM

    හාවෙක් නේ

    මේ තියෙන්නේ 👇
    මහා ලොකු දෙයක් නම් නෙවෙයි වගේ. මේකේ පේන විදියට genarative image model එකකට පොටෝ එක යවලා output එක ගන්නවා වගේ පේන්නේ. ෆෝන් එක උස්සගෙන සෑහෙන්න වෙලා අල්ලන් ඉන්න ඕන වෙයි ඕවා ඇත්තට පාවිච්චි කරන්න ගියාම.

    ඉස්සරහට කොහොමත් දැනට තියෙන ප්‍රධාන පෙලේ ෆෝන් වල තියෙන assistant software ගොඩක් improve වෙයි AI models use කරන්න. චීනෙක්ගේ තවත් මෙලෝ රහක් නැති වැඩක් කියලා මට හිතෙන්නෙ.

    ------ Post added on Jan 16, 2024 at 12:01 PM

    Product launch and placement වල ලොකු අවුලක් තියෙනවා වගේ.
    ඔය ටිකම කරන්න පුළුවන් ඇප් එකක් හදන්න තිබ්බා.
    පොඩ්ඩක් වෙනස් approach එකක් විදියට වැඩේ කරන්න ගිහින් තියෙන්නේ. ඔයා කියන එකත් හරි. ඕක app එකක් විදියට වඩා මෙහෙම introduce කරන එක හොඳයි කියලා හිතෙන්න ඇති. අනික ඕක trend එක්ක විදියට යම් තරමක් හරි විකුණුනොත් පාඩුවක් වෙන එකක් නෑ rabbit එකට. කල්ල මරේ. දැන් නම් මටත් වැඩියෙන් හිතෙන්නේ pointless වගේ දෙයක්. මිනිස්සු ඔච්චරම කාර්යබහුල වෙලා නෑ තව. සමහර විට තව අවුරුදු බර ගානකින් වගේ ඉස්සරහට මේ වගේ දෙයක් වැදගත් වෙන්න ඉඩක් තියෙයි.

    මටත් දැන් නම් හිතෙන්නේ ඕකම තමයි reply කියෙව්වට පස්සේ. මිනිස්සු ඕකට ලොකු උනන්දුවක් වෙන එකක් නෑ වගේ.
    ------ Post added on Jan 16, 2024 at 12:11 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and casc_rokz

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    Baluwaa .terune naa. Ekai ahwe
    පොඩි device එකක් හදලා phone එකේ වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි ai එක තමයි ඔක්කොම කරන්නේ. app කියලා දෙයක් නෑ වෙනම. operating system එක විතරයි. කියන දේවල් අනුව වැඩ කරනවා. හැබැයි කලින් අපේ services වලට log වෙලා permission දීලා තියෙන්න ඕන login වෙන්න ඕන service එකක් නම්

    නෑ මේ rabbit
    ------ Post added on Jan 16, 2024 at 1:57 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    හාවේ
    මේක අලුත් වෙනසක් කරයි ද කියන්නත් බෑ. මොනවා වුනත් phone company නම් වැඩිය කැමති වෙන එකක් නෑ.

    P.s - හපොයි මම @RandomGuy මේ දාලා තියෙන video එක මේකේ අලවන්න ගියේ. වෙන එකක් වැරදිලා දාලා තියෙන්නේ මේක බලන්න විස්තරේ ගැන කුතුහලයක් තියෙන අය 👇

    @RandomGuy කෝට් කරේ ඇයි ඌ හා නියෝජිත ද?
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    @RandomGuy කෝට් කරේ ඇයි ඌ හා නියෝජිත ද?

    නෑ ඉතින් මම අලවල තිබ්බේ වැරදි video ඒකනේ. දාපු ගමන් browser එක වහලා දැම්මා නිසා ගානක් ගියේ නෑ. එයා හරි එකක් කලින් දාලා තිබ්බ මම වරද හදන්න කලින්

    මොකක්ද බොල මේ

    හා phone එකක්

    පොඩි device එකක් හදලා phone එකේ වැඩ ටික කරගන්න පුළුවන්. හැබැයි ai එක තමයි ඔක්කොම කරන්නේ. app කියලා දෙයක් නෑ වෙනම. operating system එක විතරයි. කියන දේවල් අනුව වැඩ කරනවා. හැබැයි කලින් අපේ services වලට log වෙලා permission දීලා තියෙන්න ඕන login වෙන්න ඕන service එකක් නම්
     
    Last edited:
    • Love
    Reactions: 2osama

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    Batch 6k danatama pre order karala iwarai. Oke karanne app ekakin karanna puluwan deyai newei large action models use karala apps keepayak ekapara integrate karana eka

    Satya nadella kiyala thibba iphone 1 reveal ekata passe dakka hodama product review eka oka kiyala