rabies කියන්නෙ ෙමාකක්ද කියල දන්නවද ජලභිතිකාව

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    rabies කියන්නෙ ෙමාකක්ද කියල දන්නවද ජලභිතිකාව

    ජලභිතිකාව කියන්නෙ මහා භයානක ලෙඩක් මන් දන්න ටිකක් කියන්නම් උබලත් දන්න ටික දාපල්ල නොදන්න කට්ටියට දැනගන්න

    මන් දන්න විදියට මෙක වයිරස් එකක් මෙක හැදුනම මුලින්ම ඔලුව රිෙදනව බඩ රිෙදනව ඊට පස්සෙ උගුර වන වෙනව වගෙ වෙනවලු ටික එතකොට වතුර තියා කෙල ගිලින්නත් බැරි වෙනවලු:nerd::shocked:

    අන්තිමට කොමා කියන තත්වෙට අැවිත් මරණයට පත්ෙවනව:nerd:

    මහා ජරා ෙලඩක්:growl::growl:

    වැඩිපුර විස්තර වෙබ් එකෙන් ෙහායා ගන්න මෙකෙත් දාන්න කට්ටියට දැනගන්න
    :rolleyes:
    මන් හිතනව එක ගොඩක් වටී කියල
     
    • Like
    Reactions: sampathrathnayake

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63


    balala nikamma yannepa shola tika meka nodanna kattiyata danaganna ubalata puluwan de karanna mata rep oneth ne bump oneth ne

    me gene wisthara dannawanam hoyala danna..:rofl::rofl: