Rabukkana onna atta

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    රඹුක්කන හරක්.. උදේ ඉඳන් පාරවල් වහල රේල් පාර වහලා ..නීතිය අතට ගන්න කොට මේක වෙයි කියල හිතුන.. පව් මැරිච්ච එකාගේ දෙමවුපියෝ..
    ආණ්ඩුවට ඕනේ උනේ ඕක තමා.. ගෝල් ෆෙස් වැඩේ ගානට යනවා..
    ආණ්ඩුවට පුක දෙන බස් සංගම් වලින් තමා පාරවල් හරහා බස් හරස් කරලා මේක පටන් ගත්තේ... ඔක්කොම උන්ගේ ප්ලැන් බං..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,497
    113
    සතියකට කලින් OIC මාරු කරල. අර බල්ලෙක් ඔඩොක්කුවෙ තියන් ඉන්න ෆොටෝ ශෙයා වෙන්නෙ කලින් කෙනාලු. ඒ මනුස්සය නඩු දාලදත් කොහෙදලු තියෙන්නෙ නීත්‍යානුකූල නොවන විදිහට ස්ථාන මාරු කරා කියල.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    සතියකට කලින් OIC මාරු කරල. අර බල්ලෙක් ඔඩොක්කුවෙ තියන් ඉන්න ෆොටෝ ශෙයා වෙන්නෙ කලින් කෙනාලු. ඒ මනුස්සය නඩු දාලදත් කොහෙදලු තියෙන්නෙ නීත්‍යානුකූල නොවන විදිහට ස්ථාන මාරු කරා කියල.
    Ethakota iye mehema wenawa kiyala kalin ma danagenada a kiyanne?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,662
    21,661
    113
    ගම මහනුවරයි
    pissu wada dan... hamoma part danna yanawa ballai kollai... group ekak hadunama... dan hari una bahi..

    btw mun karana waden wenne gota hari kiyana set ekak bihi wena eka.. munta gota thamai hari, gahala panna one munta , hoda wade mun marapu eka kiyala minissuma kiyanawa dan
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    ලිද ලග සංගමේ ගෑණු රොත්ත වගේ
    දන්න මගුලකුත් නෑ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    මේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද බන්. මේවා ඉස්සරහට ගෙනියන්න ඕන. ජාත්‍යන්තරයට පේන්න තියෙන්න ඕන දිගටම. ඩිලීට් කරන්න කලින් පුලුවන් හැමෝම සේව් කරගන්න. කොහෙන් හරි ඩිලීට් කරොත් අනිත් අයට පුලුවන් ආපහු අප්ලෝඩ් කරන්න.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද බන්. මේවා ඉස්සරහට ගෙනියන්න ඕන. ජාත්‍යන්තරයට පේන්න තියෙන්න ඕන දිගටම. ඩිලීට් කරන්න කලින් පුලුවන් හැමෝම සේව් කරගන්න. කොහෙන් හරි ඩිලීට් කරොත් අනිත් අයට පුලුවන් ආපහු අප්ලෝඩ් කරන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද බන්. මේවා ඉස්සරහට ගෙනියන්න ඕන. ජාත්‍යන්තරයට පේන්න තියෙන්න ඕන දිගටම. ඩිලීට් කරන්න කලින් පුලුවන් හැමෝම සේව් කරගන්න. කොහෙන් හරි ඩිලීට් කරොත් අනිත් අයට පුලුවන් ආපහු අප්ලෝඩ් කරන්න.
    Lanka Leaks FB page eke thiyanawa.