Radiation Levels of AirPods

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,728
    19,655
    113
    Mottayo 😅 ea fake airpods dekak. Original ewa kohomada yako android ekakta connect karanne😅 tho nam maha
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,187
    26,648
    113
    Kandy
    අංගම් වෙදකමේ කොටසක් තමයි bodybuilding
    අංගම් කියලා දැන් ඔය ටීවි වල පෙන්නන්න එවුන් එක්කො කලින් කරාටේ කලාස් කරපු.නැතිනම් වුශු කලාස් කරපු තනි මුල් අකුරක් තියෙන අඩුකුලේ එවුන් දැන් පොර ටෝක් දෙනවා මේක අපේ පරම්පරාවෙන් ආවේ කියලා.
    අංගම්පොර තිබුනේ රදලයෝ ගාව.දැන් තනිකරම බඩවඩා ගැනීමට අංගම්පොර කියලා එක්කෝ චීනඩි එක්කො කලාරි පායාට්ටු වගේ කේරල සටන් ක්‍රම මුන් අංගම් කියලා මිනිස්සුන්ට පෙන්නනවා.
    රිටිගල ඩුමේද කියලා ඉන්න ඩයල් එක අනුරාධපුර පැත්තේ කලින් වුශු ක්ලාස් කරපු එකෙක් එතකොට කොරතොට අංගම් කියන්නේ කලින් පිලියන්දල සෙන්ට්‍රන් එකේ කරාටේ උගන්නපු සෙන්සේ . තව ජ්පුර කැම්පස් එකේ අංගම්පොර කියලා ඩිප්ලෝමා එකකුත් දෙනවා ඒ ඩයල් එක 70 ගනන් වල බොරැල්ලේ චීනඩි උගන්නපු ඩයල් එකක්.දැන් රිටිගල සුමේද ෆෙස්ස්බුක් පේජ් එකක් හදාන ආගම දර්ශනය ගැන ටෝක්ස් ශෙයා කරනවා ඒවා ෆලෝ කරන ටොක්සික් ෆෑන් බේස් එකකුත් ඉන්නවා.තව ආයෙම අංගම් කියලා විගඩම් කරන බෙරවායෙකුත් ඉන්නවා කොරොනා කාලේ ගංජා පැනිය කියලා එකක් හදාපු ඩයල් එක පොර මුල්ම කාලේ රාවන බලයෙන් කිරි උතුරවනවා කියලා කිරි කලේට හොරෙන් කාබයිඩ් දාලා විගඩමක් කරලා යූටියුබ් දාපු අල ඩයල් එකක් උන්ට ඕනි අංගම් කියලා වෙන මොකක් හරි ජෝගියක් නටලා සල්ලි හම්බ කර ගන්න
    වැඩි විස්තර

    hela_angam_kalayathanaya.jpg

    http://angamhoru.blogspot.com/p/blog-page_1907.html?m=1

    රාවන බලයෙන් කිරි ඉතිරවීම
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අංගම් කියලා දැන් ඔය ටීවි වල පෙන්නන්න එවුන් එක්කො කලින් කරාටේ කලාස් කරපු.නැතිනම් වුශු කලාස් කරපු තනි මුල් අකුරක් තියෙන අඩුකුලේ එවුන් දැන් පොර ටෝක් දෙනවා මේක අපේ පරම්පරාවෙන් ආවේ කියලා.
    අංගම්පොර තිබුනේ රදලයෝ ගාව.දැන් තනිකරම බඩවඩා ගැනීමට අංගම්පොර කියලා එක්කෝ චීනඩි එක්කො කලාරි පායාට්ටු වගේ කේරල සටන් ක්‍රම මුන් අංගම් කියලා මිනිස්සුන්ට පෙන්නනවා.
    නෑ.
    රිටිගල ඩුමේද කියලා ඉන්න ඩයල් එක අනුරාධපුර පැත්තේ කලින් වුශු ක්ලාස් කරපු එකෙක් එතකොට කොරතොට අංගම් කියන්නේ කලින් පිලියන්දල සෙන්ට්‍රන් එකේ කරාටේ උගන්නපු සෙන්සේ . තව ජ්පුර කැම්පස් එකේ අංගම්පොර කියලා ඩිප්ලෝමා එකකුත් දෙනවා ඒ ඩයල් එක 70 ගනන් වල බොරැල්ලේ චීනඩි උගන්නපු ඩයල් එකක්.දැන් රිටිගල සුමේද ෆෙස්ස්බුක් පේජ් එකක් හදාන ආගම දර්ශනය ගැන ටෝක්ස් ශෙයා කරනවා ඒවා ෆලෝ කරන ටොක්සික් ෆෑන් බේස් එකකුත් ඉන්නවා.තව ආයෙම අංගම් කියලා විගඩම් කරන බෙරවායෙකුත් ඉන්නවා කොරොනා කාලේ ගංජා පැනිය කියලා එකක් හදාපු ඩයල් එක පොර මුල්ම කාලේ රාවන බලයෙන් කිරි උතුරවනවා කියලා කිරි කලේට හොරෙන් කාබයිඩ් දාලා විගඩමක් කරලා යූටියුබ් දාපු අල ඩයල් එකක් උන්ට ඕනි අංගම් කියලා වෙන මොකක් හරි ජෝගියක් නටලා සල්ලි හම්බ කර ගන්න
    වැඩි විස්තර

    hela_angam_kalayathanaya.jpg

    http://angamhoru.blogspot.com/p/blog-page_1907.html?m=1

    රාවන බලයෙන් කිරි ඉතිරවීම

    නියම අංගම් වල අතින් පයින් ගැහිලි නෑ. 😎