ෆ්‍රෙන්ඩ්ස් උපදෙසක් අවශ්‍යය,
රේඩියේටර් එක බලව ගන්න කියල කලින් සර්විස් එකේදි කිව්ව නිසා අද බාස් කෙනෙක් ගාවට ගියා කිලෝමීටර් 5ක් විතර දුර ඩ්‍රයිව් කලා
හීට් එක මීටරේ මැද නෝර්මල් ලෙවල් එකේ තිබුණ ඒත් බාස් කිව්වෙ ඒ දුවපු දුර හැටිය්ට රේඩියේටර එක රත්වෙලා වැඩි මේ ගානට ෆෑන් වැඩ කරන්න ඕන කියල.
මට තියෙන ප්‍රශ්නෙ සාමාන්‍යයෙන් බ්ලෝවර් වැඩ කරන්න එන්ජින් එක ඩ්‍රයිව් ටෙම්පරේචර් එකට වැඩි උනාම විතරද?

5km කියන්නේ පොඩි දුරක් බන් එච්චර රත් වෙන්නේ නෑ, ඕක 6 cylinder නිසා සාමාන්‍ය 4 cylinder ඒවාට වඩා රත් වෙනවා radiator එක.