Radio Noble Friend - Sraddha FM (FM 89.1. 89.3 )

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ඔබේ ගුවන් විදුලි කලණ මිතුරා......

ශ්‍රද්ධා ගුවන් විදුලිය දුරුතු පුන් පොහෝ දා සිට සෑම දිනකම - පෙ.ව.05.00 සිට පෙ.ව.6.30 දක්වාත්, පෙ.ව. 10.30 සිට ප.ව. 05.00 දක්වාත්, ප.ව. 07.30 සිට රාත්‍රී 12.00 දක්වාත්, තරංගමාලා 89.1/89.3 ඔස්සේ දිවයින පුරා.
:yes::yes:
485926_498942816810994_578623864_n.jpg


Listening online -
http://www.shraddha.lk/

නමෝ බුද්ධාය!

~ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! ~
 
  • Like
Reactions: nrjayasinghe

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නමෝ බුද්ධාය!

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
http://www.shraddha.lk/ ලොවේ සුවහසක් දහම් පිපාසිත සැදැහැවතුනට අසිරිමත් ශ්‍රී සද්ධර්මය බෙදා දෙන ශ්‍රද්ධා රූපවාහිනිය පවත්වාගෙන යෑම සඳහා බැතිබර දායකත්වය සැපයීමෙන් ඔබටත් උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මය සිදුකරගත හැකි ය.
385306_323442857775283_1882696317_n.jpg