Radioactive ට මොකද උනේ .....?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    රේඩියෝ ඇක්ටිව්,ඇමසින් කියන්නෙ වෙනම ලෝක වල ඉන්න මිනිස්සු දෙන්නෙක්. මං හිතන්නෙ උන් දෙන්නම කාමරෙන් එලියට වත් යන්නෙ නෑ. ඕකුන් දෙන්න එලකිරිය පටන් ගන්න කාලෙ ඉඳන්ම හිටිය අය.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකක්ද fake එක?fake 10කින් හිටියත් පොර මේකේ ඉන්නම ඕන එකෙක්.ඔය ගෑණුන්ගේ ජංගි ත්‍රෙඩ් නොදැම්මට මිනිහට මාරම දැනුමක් තියෙන්නේ..අනික ඕන කෙනෙක්ට උදව්වක් ඉල්ලුවොත් උදව් කරනවා..

    ආහ් මේ ඉන්නෙ... :D
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හොඳ කොල්ලෙක්ව බැඳලා, සන්තෝසෙන් ඉන්නවලු.උන් දෙන්නට උන්ගේ පාඩුවේ ඉන්න ඇරලා, තොපි කරදර නොකර හිටු :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(

    LOL
     
    ව්ලැදිමීර් පුටින් කියන්නේ මම පෞද්ගලිකව දන්න එකෙක් බං.....

    sure ?? :baffled: :baffled:
    ඔය ලිටිල් කාරයා නම් සුවර් ෆේක් :yes: :yes:
    මට මේ ඕක කාගෙද කියලා හිතාගන්න බැරුව ඉන්නේ :rolleyes: :rolleyes:
     
    මම හිතුවේ ඒ පින්තූරේ ඉන්නේ "චේ" කියලා :baffled::baffled:

    බම්ප් කරන්න මචන් :(:(

    :baffled: :baffled:

    na ban.. wena mokadda namak tibbe.. boho asu piru buwekk.. oya muslim case walata thadinma peni siti buwek... blk & white ciga urana.kollekge photo ekak dan hitiye...

    මට වෙන එකෙක් මතක නෑ නේ බන් ඔහොම
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක තමා බන් මාත් දැක්කේ නෑ කිරියේ බැහැගෙන හිටපු එකා ජොබක් වත් සෙට් උනාද දන්නෑ ඕකට :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ව්ලැදිමීර් පුටින් කියන්නේ මම පෞද්ගලිකව දන්න එකෙක් බං.....

    පොරට මොකද වුනේ ?මතක හැටියට මාසෙකටද කොහෙදො රට යනවා කියලා දාලා තිබ්බාඊට පස්සේ පොර නෑ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;19141465 said:
    sure ?? :baffled: :baffled:
    ඔය ලිටිල් කාරයා නම් සුවර් ෆේක් :yes: :yes:
    මට මේ ඕක කාගෙද කියලා හිතාගන්න බැරුව ඉන්නේ :rolleyes: :rolleyes:

    ලිටල් කොබා මේ සැරේ ඒ ලෙවල් ඉවරවුන පොරක් වෙන්න ඇති
    ෆේක් එකක් කියලා හිතන්න අමාරුයි