මේකයි සීන් එක මගේ කසීන් වෙන නංගි කෙනෙක් ඉන්නවා එයා බයෝ වලින් Alz කරලා ඉන්නේ.. එයාගේ Z එකේ හැටියට එයාට Radiography සහ Physiotherapist කියන දෙකෙන් එකකට යන්න පුලුවන්.
එයාගෙ eඑක අයිඩියා එකක් තමයි රට යන එක.
ඉතිං ඔය දෙකෙන් ගෑනු ලමයෙක්ට වැඩිපුරම සෙට් එන්නෙ මොකක්ද?(Physiotherapist යන්න බයයි වගේලු නිකන් මසාජ් සීන එක්ක වගේ නිසා.)
මේ දෙකෙන් ලැබෙන ජොබ් වල කරන්න තියෙන්නේ මොනවද කියලා දන්න කෙනෙක් පොඩි පැහැදිලි කිරීමක් කරනද??
රෙප් වලින් සලකනු ලැබේ.