Radius (2017) - Spoiler Alert

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බ්ලු රේ රිප් එකක් බාගන්න තියන එකෙක් ලින්ක් එකක් දීපන් 720p හෝ 1080p.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    වෙබ් රිප් එක මාත් දැක්කා බන් ඒත් බ්ලු රේ එකක් නෑ කොහෙවත් බ්ලු රේ එක රිලීස් කරලත්.
    අනේ මන්දා.


    PSA සයිට් එකේ බ්ලූ රේ ඒවත් දාල තියෙනව. දෙකම එකම සයිස්නෙ :rofl: (මේකට නං දාල නෑ)

    බ්ලූ රේද, වෙබ් dlද ගන්නෙ එතකොට?

    මටනං වෙබ් dl ඇති.. :P
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    PSA සයිට් එකේ බ්ලූ රේ ඒවත් දාල තියෙනව. දෙකම එකම සයිස්නෙ :rofl: (මේකට නං දාල නෑ)

    බ්ලූ රේද, වෙබ් dlද ගන්නෙ එතකොට?

    මටනං වෙබ් dl ඇති.. :P

    බ්ලු රේ එක කොලිටි වැඩියි වෙබ් රිප් එකට වඩා.
    ඒකනේ දුක් මහන්සි වෙලා රිප් කරන එවුන් දෙකම රිප් කරන්නේ ඒවා රිලීස් කරපු ගමන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Tine traveling nam PREDESTINATION

    දෙක දෙවිදිහක්නෙ බං :)
    predestination වල තේමාව කාල තරණය කල්ල ගිහිං මගෙ අතීත චරිතයත් එක්කත් මට ගණු දෙනු කලෑකි කියන එක.
    butterfly effect වල තේමාව එහෙම බෑ කාල තරණය කල්ල අතීතෙට ගියා නං මගෙ ඉතුරු වෙන්නෙ මතකය විතරයි.
    predestination එකත් ආසම එක ඒ තේමාවෙ :yes:
    අනික් තේමාවෙ ආසම එක butterfly effect :yes: