අපේ යලුවෙක්ට රැග් කරපු සබරගමු කැම්පස් එකේ ලොකු එකෙක්ට ගිය අවුරුද්දේ මතක හිටින්න ගැහුව බන්.. උ කලුතර කොල්ලෙක්.. උ කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න ඔනි රත්නපුර හරහානේ... උට ටවුන් එකෙදි අල්ලගෙන දුන්න රැග් අමතක වෙන්නම..![]()

අඩන්නද.. හිනාවෙන්නද..

.....http://www.elakiri.com/forum/showthread.php?t=1721231Rag ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා .මන් දැකපු දෙයක් තමා ගොඩක් පිඩිත එවුන් තමා ඕව කරන්නේ බැහැලාම ...
මොනවා උනත් මහා කාලකන්නි හැත්තක් ..
ඔය උඹල කියන විදිහට සමානත්වය, Batch ෆිට් එක හදාගෙන campus එකෙන් out උනානම් ලංකාව ගැන හිතන මිනිස්සු සැහෙන ප්රමාණයක් ඉන්න ඕනි .කොහෙද බොරු කලකන්නිගේ ....
කියන්න තියෙන්නේ කොන්දක් නැති උන් තමා ඔහොම දෙකට නැමිලා Rag වෙන්නේ ....
ළමයි කීයක් නම් ජීවිත නාස්ති කරන තියෙනවද.කීදෙනෙක් දාල ගිහින් තියෙනවද?.
ඕව කරන උන්ට පව් මම නම් කියන්නේ හරියන්න හොඳ නෑ.....

.