rag ruhunu campus???

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    :no::no::no:

    Internet එකේ රවුමක් ගහනකොට හම්බුනේ..:confused::confused::confused:
    ඇත්තද බොරුද කියලා මම දන්නේ නැ..කට්ටියට බලන්න share කලේ..:oo::oo::oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=18311840&postcount=40
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    බම්බුව තමයි. දැන් ඔය Rag කාපු එවුන් වෙන්න ඇති එහෙනම් එලියට ඇවිත් මේ රට හදන්න සුපිරි සහයෝගයක් දෙන්නේ. :angry:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,384
    1,977
    113
    බම්බුව තමයි. දැන් ඔය Rag කාපු එවුන් වෙන්න ඇති එහෙනම් එලියට ඇවිත් මේ රට හදන්න සුපිරි සහයෝගයක් දෙන්නේ. :angry:

    :yes::yes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බම්බුව තමයි. දැන් ඔය Rag කාපු එවුන් වෙන්න ඇති එහෙනම් එලියට ඇවිත් මේ රට හදන්න සුපිරි සහයෝගයක් දෙන්නේ. :angry:

    :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    බම්බුව තමයි. දැන් ඔය Rag කාපු එවුන් වෙන්න ඇති එහෙනම් එලියට ඇවිත් මේ රට හදන්න සුපිරි සහයෝගයක් දෙන්නේ. :angry:

    rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ... :rolleyes: හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ... :rolleyes: හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ :D

    උඹ කියන්නේ rag කෑවම පොරක් බවට පත් වෙනවා කියලද බන්? ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා..?

    :no::no::no::no:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    උඹ කියන්නේ rag කෑවම පොරක් බවට පත් වෙනවා කියලද බන්? ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා..?

    :no::no::no::no:

    ඇයි කළුවර කාමර වලට දාල කෙල්ලන්ට අතවර කරාම, කිස් කෙරෙව්වම එතකොටත් පොරවල් වෙනවලු :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි කළුවර කාමර වලට දාල කෙල්ලන්ට අතවර කරාම, කිස් කෙරෙව්වම එතකොටත් පොරවල් වෙනවලු :P

    කෙල්ලන්ට ඒ වගේ දේවල් කරනවද කියල නම් දන්නේ නෑ බන්. ඒත් මම උඩින් කියපු දේවල් ටික කොල්ලන්ට නම් කරනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    මෙතන කියන්නෙ උබ කියන මොඩල් එකේ රැග් එකක් ගැන නෙමෙයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    උඹ කියන්නේ rag කෑවම පොරක් බවට පත් වෙනවා කියලද බන්? ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා..?

    :no::no::no::no:

    rag එක කෑවම පොරක් කියන එකෙන් අදහස් කරේ එක නෙවි .. සමහරක් උන් ඉන්නව මේ ලෝකේ උන්ට විවිධාකාර හැකියාවන් තියෙනව ... ඒ උනාට සමාජය ඉදිරියට ගියහම උන්ට ඒවා පේන්න ගන්න ශක්තියක් නෑ , හැම වෙලේම සමාජයෙන් කොන් වෙලා ඉන්න හදන්නේ , මිනිස්සු එක්ක කතා කරන්න බයයි .. එක උන්ගේ වැරැද්ද නෙවෙයි උන් හැදෙන පවුල් පසුබිම , උන්ට ලැබෙන අත්දැකීම් එක්ක ඇති වෙන දෙයක් ... අන්න ඒ වගේ උන්ව සමාජය එක්ක හැසිරෙන්න පුරුදු කරන්න rag එක හොඳ උපායක් ... කැම්පස් එක කියන්නේ කුඩා සමාජයක් ඒ වගේ එකක ඒ ගන්න අත්දැකීම් තමයි ජීවිතේ නැවත නැවත රිපීට් වේවි අපිට අභියෝග විදිහට හම්බෙන්නේ ... ඒ නිසා rag එක හොඳයි ...

    මම එකෙන් කියන්නේ නෑ හැබැයි "ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා.. " කියන එක .. එත් අද අපිට rag එක කිව්වම මතක් වෙන්නේ ඔය වගේ දේවල් තමයි .. එත් ඕක නෙවෙයි rag එක ... මානසික අසහන කාරයෝ තමන් අවුරුදු 13ක් එක දිගට අත්විදපු ප්‍රෙෂර් එක රිලීස් කරන්න ඔය වගේ දේවල් කරනවා .. ඒවාට දඬුවම් දෙන්න ඕනේ .. එත් rag එක කියන දේ ( rag එකට නයකත්ව පුහුණුව තමයි හොඳම වචනේ ) සැලසුම් සහගව , නිසි අධීක්ෂණයකින් යුක්තව කරන්න ඕන දෙයක් ... :nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඇයි කළුවර කාමර වලට දාල කෙල්ලන්ට අතවර කරාම, කිස් කෙරෙව්වම එතකොටත් පොරවල් වෙනවලු :P

    කෙල්ලන්ට ඒ වගේ දේවල් කරනවද කියල නම් දන්නේ නෑ බන්. ඒත් මම උඩින් කියපු දේවල් ටික කොල්ලන්ට නම් කරනවා.

    මෙතන කියන්නෙ උබ කියන මොඩල් එකේ රැග් එකක් ගැන නෙමෙයි.

    :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    rag එක කෑවම පොරක් කියන එකෙන් අදහස් කරේ එක නෙවි .. සමහරක් උන් ඉන්නව මේ ලෝකේ උන්ට විවිධාකාර හැකියාවන් තියෙනව ... ඒ උනාට සමාජය ඉදිරියට ගියහම උන්ට ඒවා පේන්න ගන්න ශක්තියක් නෑ , හැම වෙලේම සමාජයෙන් කොන් වෙලා ඉන්න හදන්නේ , මිනිස්සු එක්ක කතා කරන්න බයයි .. එක උන්ගේ වැරැද්ද නෙවෙයි උන් හැදෙන පවුල් පසුබිම , උන්ට ලැබෙන අත්දැකීම් එක්ක ඇති වෙන දෙයක් ... අන්න ඒ වගේ උන්ව සමාජය එක්ක හැසිරෙන්න පුරුදු කරන්න rag එක හොඳ උපායක් ... කැම්පස් එක කියන්නේ කුඩා සමාජයක් ඒ වගේ එකක ඒ ගන්න අත්දැකීම් තමයි ජීවිතේ නැවත නැවත රිපීට් වේවි අපිට අභියෝග විදිහට හම්බෙන්නේ ... ඒ නිසා rag එක හොඳයි ...

    මම එකෙන් කියන්නේ නෑ හැබැයි "ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා.. " කියන එක .. එත් අද අපිට rag එක කිව්වම මතක් වෙන්නේ ඔය වගේ දේවල් තමයි .. එත් ඕක නෙවෙයි rag එක ... මානසික අසහන කාරයෝ තමන් අවුරුදු 13ක් එක දිගට අත්විදපු ප්‍රෙෂර් එක රිලීස් කරන්න ඔය වගේ දේවල් කරනවා .. ඒවාට දඬුවම් දෙන්න ඕනේ .. එත් rag එක කියන දේ ( rag එකට නයකත්ව පුහුණුව තමයි හොඳම වචනේ ) සැලසුම් සහගව , නිසි අධීක්ෂණයකින් යුක්තව කරන්න ඕන දෙයක් ... :nerd:

    මචන්, උඹ කියන එක මට තේරෙනවා. උඹ කියන්නේ පෞර්ශය වර්දනය කර ගන්න එක ගැන නේද? පෞර්ශය වර්දනය වෙන්නේ නෑ බන් rag එකෙන්. එහෙම නම් ඔය rag වෙච්ච ගොඩක් දෙනෙක් හොඳ පෞර්ශයක් තියෙන එවුන් වෙන්න එපැයි. ඒත් ඒක එහෙමද? එහෙම නෑ කියලා මම නම් දන්නවා කැම්පස් ගියපු එකෙක් විදියට අවුරුදු 4ක්.

    ඒ වගේ දේවල්වලට තමයි මචන් AIESEC, Toastmaster club, CSA projects, Car Wash, talen show වගේ දේවල් තියෙන්නේ campus වල. අන්න පෞර්ශය ගොඩ නගා ගන්න අවස්තාව.

    senior එවුන් ගාව හෙළුවෙන් නොන්ඩි වුණා කියලා පෞර්ශය වර්දනය වෙන්නේ නෑ. එහෙනම් පාරේ ඉන්න හිගන්නොන්ටත් හෙනම පෞර්ශයක් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ඉතින් දැන් මෙතන කතා කරන්නේ උබ කියන ජාතියේ රැග් එකක් ගැන නෙමේනේ?
     
    එහෙම වෙන්න ඕනේ නෑ තමයි බන් ... :dull: හරි හරි උබත් කියන්නේ අන්තිමට මම කියන එකම තමයි :P:dull:

    ඉතින් දැන් මෙතන කතා කරන්නේ උබ කියන ජාතියේ රැග් එකක් ගැන නෙමේනේ?

    :dull: මම කිව්වේ සමහරක් උන් rag එක කිව්වම හිතන් ඉන්න හැටි වෙනස් වෙන්න ඕනේ කියල ...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන්, උඹ කියන එක මට තේරෙනවා. උඹ කියන්නේ පෞර්ශය වර්දනය කර ගන්න එක ගැන නේද? පෞර්ශය වර්දනය වෙන්නේ නෑ බන් rag එකෙන්. එහෙම නම් ඔය rag වෙච්ච ගොඩක් දෙනෙක් හොඳ පෞර්ශයක් තියෙන එවුන් වෙන්න එපැයි. ඒත් ඒක එහෙමද? එහෙම නෑ කියලා මම නම් දන්නවා කැම්පස් ගියපු එකෙක් විදියට අවුරුදු 4ක්.

    ඒ වගේ දේවල්වලට තමයි මචන් AIESEC, Toastmaster club, CSA projects, Car Wash, talen show වගේ දේවල් තියෙන්නේ campus වල. අන්න පෞර්ශය ගොඩ නගා ගන්න අවස්තාව.

    senior එවුන් ගාව හෙළුවෙන් නොන්ඩි වුණා කියලා පෞර්ශය වර්දනය වෙන්නේ නෑ. එහෙනම් පාරේ ඉන්න හිගන්නොන්ටත් හෙනම පෞර්ශයක් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

    supiri kathawa
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    උඹ කියන්නේ rag කෑවම පොරක් බවට පත් වෙනවා කියලද බන්? ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා..?

    :no::no::no::no:

    :yes::yes::yes::rofl::rofl::rofl: