rag ruhunu campus???

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,797
    2,360
    113
    එල මචන් ! මම තාම කැම්පස් ගියේ නෑ ගිය දාක බලමු
    11.gif
    පල පොන්නයෝ යන්න.තෝත් කොහේ හරි අහිංසකයෙක් රැග් කල වේස පකෙක් වගේ.තොපි වගේ වල් හිකනල්ලු නිසා තමයි නිදහස් අධ්‍යාපනයට _කේ ඇරුනේ.ගොන් ටෝක් නොදී පල මූසලයා...
     
    ඉතින් rag එක අවසානයේ සෝෂල් එක තියෙනවා නේද ? එකේදී ළමයින්ගේ සංවිධාන ශක්තිය .... ටීම් work එහෙම හැදෙන්නේ නැතිද බන් ? ඒ වගේ organizing කරනකොට , ප්‍රොජෙක්ට් කරනකොට අනිවා මිනිහෙක් හැදෙනවා ... ඒවා දැන් කැම්පස් වල නැතිද ? මම දැනන් හිටිය විදිහට ඉස්සර නං තිබ්බ ? :oo:

    uba mcn eliye indla katha krnna epa athulta ghin blpn
    uba oya eka eka kyna ewa ahlane talk krnne athulta ghin blpnko
    umb me sareda ol lwwe
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙන්න හොදම කතාවක් කියලා. CSR Projects, AIESEC, Toast Master Club, talent show මෙන්න මේවා තමයි සිරා රැග්.මේ රැග් කියන සංකල්පය ආපු කාලේ මෙව්වා තිබුනේ නෑ.අපිට රැග් සීසන් එකේ කියනවා රැග් එකට එන්නේ නැති අලයෝ බැජ් එකෙන් කොන් කරපන් කියලා.අපිත් පකයෝ වගේ එහෙම කලා.අන්තිමට උන්ට නොදී අපිට විතරක් බකට්/සෝශල් දුන්නා.පස්සේ කාලෙක බැජ් එකට වැඩියෙන්ම කැපවීම් කලේ එහෙම අල කල කොල්ලෝ දෙන්නෙක්.අපි එළියට එනකම්ම බැජ් ටොප් වුනෙත් අල කරපු කෙල්ලෙකි,කොල්ලෙකි.රැග් උට්ටෙන් උනේ අපේ හොස්ටල් හිටිය කොල්ලෝ ටික ඔක්කොම 1 Year එකේ එක subject එකක් හරි repeat වුන එක.පිට හිටිය එවුන් ඔක්කොම ගොඩ.ඕක බලන් ඉදලා තමයි අපි කිව්වේ අපෙන් පස්සේ බැජ් එක රැග් කරන්න බෑ කියලා.ඒත් අපට උඩින් හිටිය පොන්න වේසිගේ පුතාලා ටික ඇව්ත් අපිව මරන් කන්න හැදුවා පොඩි එවුන්ට තෙල බෙදපන් කියලා.දුකයි මචං,ඩ්ක පොඩි එකෙක් කෝස් එක දාලා ගියා.
    පස්සේ කාලෙක මම ඌව හම්බවෙන්න ගියා.අද ඌ උගේ බැජ් එකේ එවුන්ට වඩා තැනක ඉන්නවා.මම ඌට සීන් එක කිව්වා.මම දවසක මේ රැග් සීන් එකේ _කේ අමාරුව තිබුන අපේ සීනියර් පකාව හොයන් යනවා.(එකෙක්ට තමයි මේ බලු වැඩේ සැරටම ඕනි වුනේ)
    ඒ යන්නේ ඌට ළමයෙක් එහෙම ලැබුනු දවසට.එදාට ඕකට ජීවිතේටම විඳවන්න වැඩක් කරලා එන්නේ.​

    ඔහොම එකෙක් අපේ පවුලෙත් හිටියා, ඌ රැග් කරනව කියල අපිට කිවුවෙ නෑ, කොහොම හරි මූ 27 දි වගේ තමයි B.S.C එක ගත්තෙ. පේරා ඇග්‍රි මම ඒත් ඇහුව මොකද මෙච්චර පරක්කු උපාදියට ,මූ කියනව කැම්පස් වහනවලු අවුරුදු ගණන් තාත්තත් නෑ 32 දිවගේ බැන්දල ළමයෙක් හම්බුනාම මූ එකාව දැම්මෙ ඉන්ටර්නැශල් ස්කූල් එකකට, පොඩි එකාට එක සිංහල වචනයක් කථා කරන්න බෑ, තව එකෙලැබුනම මූ රටගියා, දැන් කැනඩාවෙ ඉන්නෙ එහෙ ආයෙ විභාග කර කර ,රස්සාවක් ගන්න ට්‍රයි කරනව, ඒකට අවුරුදු 5ක් විතර යනවලු ,, පොඩි එවුන්ට අවුලක් නෑ, ඒත් ඌකර කර හිටිහ ජොබ් එකට තිබුන පිලිගැනීම උට නෑ.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ... :rolleyes: හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ :D

    උඹේ වයසේ මානසිකත්වය බං ඔය..හා හා හොඳට පාඩම් කරලා කැම්පස් යන්න ට්‍රයි එකක් දෙන්න..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    පල පොන්නයෝ යන්න.තෝත් කොහේ හරි අහිංසකයෙක් රැග් කල වේස පකෙක් වගේ.තොපි වගේ වල් හිකනල්ලු නිසා තමයි නිදහස් අධ්‍යාපනයට _කේ ඇරුනේ.ගොන් ටෝක් නොදී පල මූසලයා...

    හා බං !

    උඹේ වයසේ මානසිකත්වය බං ඔය..හා හා හොඳට පාඩම් කරලා කැම්පස් යන්න ට්‍රයි එකක් දෙන්න..

    :rolleyes:
    11.gif
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,572
    2,366
    113
    නිධානයක් උඩ
    මචන්ලා රැග් කරන්න එන බහුතරයක් උන් කොට ඩයල් නේද? සාමාන්‍යයෙන් ඇගපත තියන උන් රැග් කරන්න එනවා අඩුයි නේද?
    :confused::confused:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,325
    113
    Kotahena
    රැග් එක දෙන්නේ පවුර්ෂ වර්ධනය අරක මේක හදන්න වෙන්ඩ පුළුවන්.
    එත් රැග් එක දෙන මිනිස්සු තීරණය කරන්නේ කවුද? රැග් එක ලැබිය යුතුයි කියල තීරණය කරන්ඩ ඕනේ රැග් එක ලබන කෙනා නේද? තමන්ට අනවශ්‍ය දෙයක් බලෙන් දෙන්නේ ඇයි? මොකක්ද එහෙම දෙන්ඩ තියෙන අයිතිය? කිසි පදනමක් නැතිවනෙ රැග් කරන්නෙ? ලොරි රැගර් ලාගෙන් මං මේ අහන්නේ?
    නොදන්න හින්ද අහන්නෙ? සරල උත්තරයක් බලාපොරොත්තු වෙමි
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රැග් කරන උන්ගේ සොන්න මානසිකත්ව. ඕකුන් පාස් කරන්නේ ඕකුන්ට කලින් සීනියර්ලාගෙන් හම්බුන කට්ට. උබලා හිතන්නේ දැන් කට්ට කාලා ඉදපු එවුන් සීනීයර් උනහම නිකන් ඉදී කියලද?
    උන් කාපු ඒවත් අල්ලලාම අනික් පොඩි බැච් වලට දෙන්නේ. උන් ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ ජූනියර්ලාගෙන් නිකන් කාලා බීලා යැපෙන්න. කීදෙනෙක් කැම්පස් වල ජූනියර්ලාගේ බත් කන්න තියෙන, වෙන වැඩකට ගන්න තියෙන සල්ලි ටික හූරන් කාලා ඇත්ද?
    සීනියර්ලා කියලා අරුන් මොකුත් නොකියා ඉන්නේ. අම්මපා මට අහු උනොත් මන්නෙකින් දෙන්නේ සොන්නයන්ට. දෙමව්පියන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් කාලා බීලා, ටියුෂන් ගිහින් පොඩි එවුන්ට රැග් දිදී ෆන් ගන්න සොන්නයෝ.

    උන්ට නායකත්වය, පෞරුෂ වර්ධනය කරන්න ඕනනම් ඒවලට වෙනම ගේම්ස් තියෙනවා. වෙන වෙන වැඩ තියෙනවා. මේවද බං ඒවා හැදෙන්නේ? එහෙනම් ඔය ලොකු ලොකු කොම්පැනි වලින් නායකත්ව පුහුණු වැඩමුලු එයාලාගේ සේවකයන්ට ලබා දෙන්න ඕනානම් උන්ගේ කෙල්ලෝ ටික කාමරේකට දාලා කිස් කරවපල්ලා, තන් මිරිකපල්ලා. හැදෙයි නායකත්වයයි, පෞරුෂ වර්ධනයයි
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගෙත් කැම්පස් වල යාල්වෝ ඉන්නවා. උනුත් රැග් කෑවා. හැබැයි උන් ජූනියර්ලාට රැග් දෙද්දි ගොඩාක් සැර අඩු කරලා දුන්නේ. හැම කැම්පස් එකේම නොවෙන්න පුලුවන්.

    දැන් නම් උන් ටික කැම්පස් අන්තිම කාලේ ගත කරන්නේ. ඕකුන් රැග් දෙන්න එන්නේ නෑ. කැම්පස් එකේ 2 අවුරුද්ද ගත කරන උන් වගේ තමයි රැග් දෙන්නේ. 3 අවුරුද්දේ අය අවදානයෙන් ඉන්නේ.

    රැග් එක දරුණු නොවුනොත් පොඩි උන් කරේ නගිනවා සීනීයර්ලාගේ. ඒක ඇත්ත. නමුත් රැග් දෙන එක නෙවෙයි, ඒකට ගරු කරන්නේ කොහොමද කියලා පුරුදු කරවන්න ඕනා. කුණු ඇලේ වතුරෙන් කෑම උයලා කවන එකයි, ගූ ගහන එකයි, පුකවල් මිරිකන එකයි මරු රැග් එක.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Apita rag akedi seniorsla kiyapu deyak thamayi thopita kunuharupen baninne thopi samajeta giyapuwama mokek hari bannoth adanne nathiwa inna kiyala.

    Apu dawaswala benapuwama adapu kello kollo passe aduwe na. a kale ohoma banina ekata seniorsla dunnu reason mata penuneth joke ekak wage. Ath office ake weda karanna giyama mama therum gaththa un kiyapu eke aththak naththema na kiyala.

    othana ketha widiyata benum ahana kellek/kollek sathi keepayak yanakam adai. ita passe ekata huru wei. Katta kiyana eka kanna oni. Ewa samajaye thiyena dewal.
     
    Last edited:

    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door
    Apita rag akedi seniorsla kiyapu deyak thamayi thopita kunuharupen baninne thopi samajeta giyapuwama mokek hari bannoth adanne nathiwa inna kiyala.

    Apu dawaswala benapuwama adapu kello kollo passe aduwe na. a kale ohoma banina ekata seniorsla dunnu reason mata penuneth joke ekak wage. Ath office ake weda karanna giyama mama therum gaththa un kiyapu eke aththak naththema na kiyala.

    othana ketha widiyata benum ahana kellek/kollek sathi keepayak yanakam adai. ita passe ekata huru wei. Katta kiyana eka kanna oni. Ewa samajaye thiyena dewal.

    malli kiyana kathawa aththak thiyenawa malli.
    mama out wune 2005 di.

    Owata purudu wunama eliyata bahapu gaman kisima awulak nathuwa thamange targets walata yanna puluwan guts enawa.

    Habai dan dan wenne eka newei ne. Ape nangila ta api kaapu rag newei denne dan. Sinno wunath role model ekak wenne naha dan. Marry karala husband ekka hoda life ekak gatha karana ekai onema campus eke kellek ge balaporoththuwa. Igena ganna kale thiyena tension eka nathi wenna thamai drama, sports wage dewal thiyenne. Eth dan wenne ipaduna dawase indala gedara athulema indala indala campus eke third year apu gaman eka release karana eka.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    උඹ තාම පොඩි නිසා තේරෙන්නේ නැත්තේ බන්. ඒක සාදාරනයි. මමත් කැම්පස් යන්න කලින් උඹ වගේ තමයි හිතන් හිටියේ. ඒකෙ ගිහින් ඒකෙ culture එකට අනුගත වෙන්න. කට්ටියත් එක්ක එකතු වෙලා rag season එක කාගෙන දරාගෙන ඉන්න.ඔහොම තමයි හිතන් හිටියේ. අනික සින්නො අපිට ආදරේටනේ rag කරන්නේ කියලත් හිතන් හිටියා.

    Campus 3rd year වෙද්දී තමයි යථාර්තය පැහැදිලි වුනේ... ඒ නිසා උඹට කිව්වේ උඹේ ජීවිතේ සාර්ථක කර ගන්න ඕනේ නම් Rag වෙන්න Rag කරන්න යන්න එපා. ඒ වෙනුවට මම කලින් කිව්වා වගේ talent show, Events, Car Wash, CSR Projects, AIESEC, Toast Master Club වගේ දේවල් ගොඩාක් තියෙනවා Campus එක ඇතුලේ.

    ඔය campus ගිහින් ලොකු ලොකු තනතුරුවලට ගිය පොරවල් (දේශපාලනේ කරන හිකනල්ලු නෙමෙයි) තමන්ගේ පෞරුෂත්වය වර්දනය කරන තියෙන්නේ ඒ වගේ දේවල් වලින් මිසක් සින්නො කියන කියන පදේට බාල්දු වෙලා පච වෙලා නොන්ඩි වෙලා හෙළුවෙන් බඩ ගාල නම් නෙමෙයි.
    :yes::yes::yes::yes::yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඕවා මොනවද බන්
    අපි සමාජෙත් එක්ක ඉදලා කන රැග් වල හැටියට